Monetag මෙහෙම Payment Verification එකක් ආවේ කාටද? මම Paypal තමයි Add කරලා තියෙන්නේ ඒත් PayPal එක තියෙන්නේ සුද්දෙක්ගේ නමට philippines විදියට හදලා එතකොට මෙතන සුද්දගේ ID එක සහ මගේ ID එක ඉල්ලනවා. ඒ අතර තියෙන සබදතාවයත් අහනවා. මේක Fix කරගන්න උදව් කරන්න පුලුවන්ද? කොහොමද මේ වැඩේ ගොඩ දාගන්නේ?