30,000 kata Phone ekak

Honert

Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    කොල්ලනි උදව්වක් ඕනේ.

    ඔන්ලයින් ඉගෙනීම් වැඩ කරන කෙනෙක්ටයි ගන්නේ

    මේ 2021 දෙසැම්බර් මාසේනේ, අද දවසේ තියන තත්වේ අනුව (ඔහොම තමා කියන්න වෙන්නේ මේ තියන උද්ධමනේ හැටියට)

    30,000 කට ගන්න පුළුවන් හොඳම පෝන් එක සජෙස් කරන් යමන්කෝ !

    Xiaomi නං ගන්න අදහසක් නෑ, සැම්සුන් වලින් වගේ නං හා අම්මේ !!!

    ගේම් ගහන්න එහෙම නං ඕනේ නෑ. සාමාන්‍ය වැඩ ටික කරගන්න තිබ්බොත් ඇති :yes:

    සෙට් එකටම බොහොම ස්තුතියි කොල්ලනි 🙏

    බම්පියක් හරි දාගෙන යන්ඩෝ !
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,476
    113
    Samsung Galaxy m02 & m02s .m02s එකේ කැමරා එකේ පොඩ්ඩක් features වැඩියි m02 එකට වඩා. වෙන ලොකු වෙනසක් නෑ. මාස 6 කට විතර කලින් ගන්නකොට 26 යි ගාණක් වුණා. ෆෝන් එකනම් හොදයි ගාණෙ හැටියට. :yes:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔන්ලයින් ඉගෙනීම් වැඩ නම් Galaxy A7 Lite Tab එක ගනිංකො. ඩරාස් එකේ තිබ්බ ගොඩක් අඩුවට. දැන් නම් ඔෆර්ස් නැතුව ඇති.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,123
    1
    31,684
    113
    - උඩරට -
    FB_IMG_1638425030158.jpg