කොල්ලනි උදව්වක් ඕනේ.
ඔන්ලයින් ඉගෙනීම් වැඩ කරන කෙනෙක්ටයි ගන්නේ
මේ 2021 දෙසැම්බර් මාසේනේ, අද දවසේ තියන තත්වේ අනුව (ඔහොම තමා කියන්න වෙන්නේ මේ තියන උද්ධමනේ හැටියට)
30,000 කට ගන්න පුළුවන් හොඳම පෝන් එක සජෙස් කරන් යමන්කෝ !
Xiaomi නං ගන්න අදහසක් නෑ, සැම්සුන් වලින් වගේ නං හා අම්මේ !!!
ගේම් ගහන්න එහෙම නං ඕනේ නෑ. සාමාන්‍ය වැඩ ටික කරගන්න තිබ්බොත් ඇති
සෙට් එකටම බොහොම ස්තුතියි කොල්ලනි
බම්පියක් හරි දාගෙන යන්ඩෝ !

Last edited: