මම මාසගානකට කලින් tread එකක් දැම්මා උනවටුන පැත්තෙ මුහුදෙ නාන්න යන්න හොද තැන් අහලා,ඒ ගමනෙදි උන සිද්දියක්
එනගමන් සීනිගම දේවාලෙට ගියා මම පොඩ්ඩක් යන්න අදිමදි කරා මොකද මම ඔය දේවාල අරවා මේවා විශ්වාස කරන් නැති හින්දා,තාත්තගෙ බලකිරීම හින්දා ගියා ඇතුලට ගියා,දේවාලෙ ඇතුලට යනකොට ගෑනුකෙනෙක් ආවා,පොඩ්ඩක් කලබලෙන් වගේ හිටියේ කොන්ඩෙත් හරියට පීරලා නෑ ඇදුමවත් පිලිවෙලකට ඇදලා නෑ,දැක්ක ගමන් හිතුනෙ දෙයියෝ පස්සෙ ගිහින් කෙලෝගත්ත ගෑනියෙක් කියලා,කපුමහත්තයා මුලින්ම ගත්තෙ අර ගෑනු කෙනා ගෙනාපු පොල් ගෙඩිය අරගෙන ඇහුවා මොකක්ද දරුවා ආපු කාරනාව කියලා,ඒ ගෑනු කෙනා කීවෙ මහත්තයා මුහුදු ගියා තාම ආවෙ නෑ කියලා,මට නිකන් මොකක්ද වගේ ඊටපස්සෙ
මට ඒ වෙලාවෙ තේරුනේ බිරිදකගේ ආදරේ
මිනිස්සුන්ට දෙවියෝ ඕනේ මොකද තම්න්ගෙ ප්‍රශ්න දුක කියන්න කාටවත් කෙනෙක් නැති නිසා,දුක ප්‍රශ්නෙ දෙවියන්ට කියපුවාම දෙවියෝ ප්‍රශ්නෙ විසදලා දෙයි කියලා විශ්වාසයක් ඇතිවෙනවා එතකොට හිතේ තියන බර ටිකක් අඩු වෙනවා
දකුනෙ මිනිස්සුන්ව කොන් කරාට දකුනෙ මිනිස්සුන්ගෙ හිත හොදයි ඒ වගේම උන් හැබැයි උන් පට්ට කපටී අපි අතින් උන්ට මොකක් හරි වැරැද්දක් උනොත් උන් ලේසියකට ඒවා අමතක කරන උන් නම් නෙවේ ඒ වගේම තමා හොදක් කරොත් ඒකත් සදාකාලිකවම මතකයි අවුලකට තියෙන්නෙ පොඩ්ඩ ඇත්නම් ඩෝං යනවා
මාර්තුකාවයි tread එකයි ගැලපෙන් නෑ වගේ ඇති දකුනෙ ගෑනු කියලා දැම්මෙ ඒ සිද්දිය මට හොදටම දැනුන සිද්දියක් නිසා,මට හොදට ලියන්න බෑ ඒ වෙලාවෙ හිතට ආව එක කොටලා දැම්මා