මම දන්න කෙනෙක් හිටියා අනුරාධපුරයේ එයාගේ ෆැමිලි එකේ වැඩිමහල් පුතා ගේ මනස සෙමින් වැඩෙන්නේ. ඉතින් මේ පවුලේ ගෑනු කෙනා මෙයාව අත හැරලා ගියා...හේතුව නම් දන්නේ නෑ..ඒත් අර විශේෂ අවශ්‍යතා ඇති ලමයා අර තාත්තා එක්ක ජීවත්වුනා..මෑන් මේ ලමයට හොදට සැලකුවා. පස්සේ ඒ ලමයා නැතිවුනා. ඒ තාත්තා සෑහෙන්න ආදරෙයි මේ ලමයාට. ඒත් මේ ලමයා දැක්කම මාරම බයක් එන්නේ..මම පොඩි කාලේ දැක්කා මට මාර බයක් දැනුනේ. ඒත් ලොකු වෙනකොට මට තේරුනා මේ ලමයා හරි අහිංසකයි කියලා. හැබැයි මේ තාත්තා ගූ හුජ්ජ පවා ඒ ලමයාගේ අයින් කරලා..පුදුම කැපවීමක් කලේ..මම අදටත් කියන්නේ එ මනස්සයා මොලොවදීම පින් රැස් කරගත්තා ..මනුස්සයෙක් විදියට..
ඒත් අර ගෑනු කෙනා වෙන කසාදයක් කරගත්තා. මට හිතෙන්නම සමාජයට මුහුන දෙන්න බැරිනිසා වෙන්න ඇති. අනේමන්දා.
අපි හෙට වෙන දේ දන්නෑ..අද වෙන දේ දන්නෑ.ස්බාව දර්මය දෙන දේ අපි බාර ගන්න ඕන නේද? ඕනම වෙලාවක....
හෘද සාක්ෂියට අවංක වෙලා ජීවත් වුනා නම් අපි මැරෙන කොටත් බයක් නෑ. විදවන්නෙත් නෑ..මට හිතිච්ච දේ ඕක.