BREAKING: #Omicron Arrived Successfully

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,206
    21,039
    113
    නත්තල 31st ඇතුලට වෙලා ඉන්න හිත හදා ගනිල්ලා.
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    23 වෙනිද ආපු එකී ගැන දැනගත්තෙ දවස් 10 කට පස්සෙ අදනෙ. මුන් කොහෙ කොහෙ ගිහින් ඇද්ද මේ දවස් 10 ට. අනිත් එක මේ දවස් 10 ඇතුළත තව කී දෙනෙක් රටට ඇවිත් ඇද්ද? දැනගන්න වෙන්නෙ හෙටින් පස්සෙ නෙ.