BUMP
NRTG Well-known member Oct 19, 2019 41,513 199,550 113 Colombo, Sri Lanka Dec 4, 2021 #21 BUMP Reactions: TCB Rox, willpower, ERROR40 and 2 others
H husa Well-known member Mar 22, 2008 1,422 476 83 Dec 4, 2021 #22 gammawala kello agata ena ewa innawa ban..ubawa mol karawala bada karawa gatthoth anthimata badala ohema padinchi wenna wewi..sirawta kiwwe Reactions: pasansnoop and Honda.putha
gammawala kello agata ena ewa innawa ban..ubawa mol karawala bada karawa gatthoth anthimata badala ohema padinchi wenna wewi..sirawta kiwwe
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,408 22,529 113 ගම මහනුවරයි - Nicaragua Dec 4, 2021 #23 dan issarahata okkomala gamata thamai... gas na... thel na.. electricity na.... thopi okkoma ekathu wela system change kala ne.. Reactions: pasansnoop and Honda.putha
dan issarahata okkomala gamata thamai... gas na... thel na.. electricity na.... thopi okkoma ekathu wela system change kala ne..
NaiRobi Well-known member Nov 3, 2018 11,911 22,015 113 Dec 5, 2021 #25 මාත් එක්ක ඉන්න කොල්ලො දෙන්න එක්ක... Reactions: NRTG
dfgrendezvous Well-known member Mar 14, 2008 4,872 8,453 113 Dec 5, 2021 #26 Mosess said: ට්‍රාන්ස්ෆර් එකත් එක්කම මාව වැටුනේ හද්ද පිටිසර ගමකට. නිවාඩුවට ආවෙ අද. මෙහෙ නගරෙට වඩා මිනිස්සු හරි එකමුතුයි. හැබැයි හැමතැනම ලමයි පාඩම් කරනවා වෙනුවට ගේම් ගහනවා. කවදාවත් මිනිහෙක් මේ ගමෙන් එලියට යන්නෑ. ගියත් අවුරුද්දකට සැරයක් වගේ තමා. ඒකත් ටවුමට. සිග්නල් නෑ. තියෙන්නෙත් එයාටෙල්. ඒකත් බොහොම පොඩ්ඩයි. නාන්නෙ වැවෙන්. මෙහෙ හැම තැනම පොඩි පොඩි කඩ තියෙනවා කෑම කන්න. වෙල දැක්කම නං මාර ආසාවක් හිතෙනවා. ඉර බහින වෙලාවට වැව මාර සිරියාවන්තයි. මාත් එක්ක ඉන්න කොල්ලො දෙන්න එක්ක හවසට ගම වටේම යනවා. ඒ තරං ලස්සනයි මේ ගම. හැබැයි දුක.. මේ ගම තියෙන්නෙ අපේ පොඩි කාලෙ අපේ ගම තිබ්බ විදිහට. කිසිම අප්ඩේට් ගතියක් නැහැ. ලමයින්ට ඉගෙනගන්නවා කියන එක ඔලුවෙ නෑ. අපේ බෝඩිම් ලග ඉන්න ලමයි හවසට හවසට පෝන් උස්සන් පිට්ටනියට එන්නෙ ගේම් ගහන්න. ඒ දෙමව්පියො පව්. ඔන්ලයින් කෙරුවාවට ගත්ත පෝන් දැන් පාවිච්චි වෙන්නෙ ගේම් ගහන්න. අද පුරුදු ජීවිතේට ආවම ගම මතක් උණා. කොරෝනා නැති කාලෙක ඔයාලත් ගමක ජීවත් වෙන්නෙ නැති කෙනෙක් නං ගමකට ගිහින් දවසක් දෙකක් ඉඳල එන්න. මාර සැනසීමක් දැනෙයි ඔළුවට. Click to expand... Mona paththeda machan thiyenne? Nama ona naha. Padawiya paththeda?
Mosess said: ට්‍රාන්ස්ෆර් එකත් එක්කම මාව වැටුනේ හද්ද පිටිසර ගමකට. නිවාඩුවට ආවෙ අද. මෙහෙ නගරෙට වඩා මිනිස්සු හරි එකමුතුයි. හැබැයි හැමතැනම ලමයි පාඩම් කරනවා වෙනුවට ගේම් ගහනවා. කවදාවත් මිනිහෙක් මේ ගමෙන් එලියට යන්නෑ. ගියත් අවුරුද්දකට සැරයක් වගේ තමා. ඒකත් ටවුමට. සිග්නල් නෑ. තියෙන්නෙත් එයාටෙල්. ඒකත් බොහොම පොඩ්ඩයි. නාන්නෙ වැවෙන්. මෙහෙ හැම තැනම පොඩි පොඩි කඩ තියෙනවා කෑම කන්න. වෙල දැක්කම නං මාර ආසාවක් හිතෙනවා. ඉර බහින වෙලාවට වැව මාර සිරියාවන්තයි. මාත් එක්ක ඉන්න කොල්ලො දෙන්න එක්ක හවසට ගම වටේම යනවා. ඒ තරං ලස්සනයි මේ ගම. හැබැයි දුක.. මේ ගම තියෙන්නෙ අපේ පොඩි කාලෙ අපේ ගම තිබ්බ විදිහට. කිසිම අප්ඩේට් ගතියක් නැහැ. ලමයින්ට ඉගෙනගන්නවා කියන එක ඔලුවෙ නෑ. අපේ බෝඩිම් ලග ඉන්න ලමයි හවසට හවසට පෝන් උස්සන් පිට්ටනියට එන්නෙ ගේම් ගහන්න. ඒ දෙමව්පියො පව්. ඔන්ලයින් කෙරුවාවට ගත්ත පෝන් දැන් පාවිච්චි වෙන්නෙ ගේම් ගහන්න. අද පුරුදු ජීවිතේට ආවම ගම මතක් උණා. කොරෝනා නැති කාලෙක ඔයාලත් ගමක ජීවත් වෙන්නෙ නැති කෙනෙක් නං ගමකට ගිහින් දවසක් දෙකක් ඉඳල එන්න. මාර සැනසීමක් දැනෙයි ඔළුවට. Click to expand... Mona paththeda machan thiyenne? Nama ona naha. Padawiya paththeda?