බිරිද මිතුරියන් සමග සැමියා දුෂණය කරයි

iphonebaba

Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    ඇයි මු පොලිසි ගියේ.


    262972364_4455492464563711_7377986585419384655_n.jpg
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ලෝකෙ වේගෙන් වෙනස් වෙනවනේ බං. ඉස්සරහට කාන්තා හා ළමා කාර්යාංශය නෙවේ පිරිමි හා ළමා කාර්යාංශය ක් තමා පිහිටුවන්න වෙන්නේ...🥴🥴
     

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    ගෑනූ පිරිමි මොනවා උනත් දූශණය වැරදියි.
    හැබයි මට නිව්ස් එක විශ්වාස නම් නැහැ
    මේක meme ekak bn🤣.Card kudu කියන්නෙ ඉස්සර famous meme page ekak.ලගදි නම් දැක්කෙ නෑ
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මේක meme ekak bn🤣.Card kudu කියන්නෙ ඉස්සර famous meme page ekak.ලගදි නම් දැක්කෙ නෑ
    ඔක නම් බොරුවක් කියලා පේනවා . නමුත් ඩෙඅන් වෙන ඒවත් එක්ක අනිත් පැත්තටත් තියෙලා කතා කරන්න වෙන්නෙ