Sialkot lynching latest..

shenat

Well-known member
  • May 13, 2007
    57,861
    86,059
    113
    ආශ්චර්යමත් රටක

    https://rajco.com.pk



    Bandwidth Limit Exceeded​

    The server is temporarily unable to service your request due to the site owner reaching his/her bandwidth limit. Please try again later.


    ආතල් එකක් ගන්න බැලුවේ with top brands, සයිට් එක වැඩ නෑ .... මුන් Hugo boss, Polo raulf Lauren, වගේ top brands කළා කියලා කියන්නේ. සොරිම තමයි හරියට complience නැත්නම්, loyalty customers උන්ගේ බඩු වර්ජනය කරනවා. මම වැඩ කරලා තියෙන හින්දා කියන්නේ.

    Peak season අනෙක් factory වලත් audit යයි. තියෙන ඕඩර්ස් කැන්සල් වෙන්න නොදී බේර ගන්න සෑහෙන්න ගේමක් දෙන්න වෙයි.

    ප්‍රියන්ත family ට බහාමාස් වල දූපතක් අරන් දුන්නත් පාඩුවක් නෑ පක්කොට වෙන economical damage බේරගන්න එකට.

    ඉන්දියන් එවුන් වනසනවා. බලපන් කෝ උන් ඔය ෆැකටරි ඕඩර්ස් කඩා ගන්නවා.

    Hit of billions losses to Pak.

    එහෙම උනොත් නම් මරු. ඔය පක්කො ටික පාරට වැටිල අනාත වෙලා අල්ලහුවක්බර් ගගා ඉන්නව මතක් වෙනකොට අපිට ලැබෙන ආධ්‍යාත්මික සුවය.. :love:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,098
    25,199
    113
    මම අද dailymirror එකේ දැක වෙන company එකකින් inspection එකකට එන නිසා machine repair කරන්න ගිහින් වුන සිදුවීමක් නිසා ඔහොම වුන කියල. එහෙම වුන නම් අනිවාර්යෙන් ඕකුන්ට orders cancel වෙයි.

    link https://www.dailymirror.lk/top_story/Postmortem-report-videos-reveal-new-details-on-Sialkot-lynching/155-226183#:~:text=The report says that an inspection of the Rajco Industries by foreign companies was due and the deceased had ordered the complete overhaul and maintenance of the factory machines.
    වෙලාවක ට මරන් කන්න හිතෙනවා බන් ෆක්ටරි වල ලොක්කෝ.... එහෙම කියලා මරන්න ගියේ නෑ කවුරුවත්. උන්ටත් ඉහලින් owner පට්ට පීඩනයක් දෙන්නේ.

    Pak මුන් මෝඩයෝ නිසා ගේමට බැහැලා.

    ලොක්කෙක් වුණාම ඊළඟ ලෙවෙල් එකට කතා කරනවා විතරයි. මෙයා පොඩිම එවුන් එක්ක ආර්ගියුවලට ගිය එක නම් වැඩේ අවුල්.

    මම හිටපු කටුණායක factory එකක factory in charge හිටියේ පිලීපීන එකෙක්. මෑන් official announcement කතා කරන්නේ factory manager, quality manager, production manager.... වගේ සීමිත අයට විතරයි.

    හැබැයි production ලයින් එකේ ඇවිදලා ළමයි එක්ක විහිළු තහලු කරනවා. මොනවා හරි ඇහුවොත් කියලා දෙනවා, මහලා පෙන්වනවා. මහන්න ඉගෙන ගන්නවා.

    කාමරේට ලොක්කෝ ගෙන්වන ගෙන බනිනවා රෙවෙන්න. අරූ උගේ කොන්ඩේ ඇද ගන්නවා ලු මළ පැණලා. කාමරේ කබඩ් පෙරලනවාලු. එක output or resignation විතරයි ඉල්ලලන .Top managers ' court marshal

    එක production ලොක්කෙක් මට "ඉන්ඩ බැරි නම් යනවා ඕයි" කිව්වා. මම කිව්වා "යන්න තමයි ආවේ ඕයි, තමුසේ ඉන්නද ආවේ" කියලා.

    මේකා දුව ගෙන ගිහින් කියලා මම බැන්නා කියලා. Pil අරූ මූට බැනලා සතියක් වැඩ තහනම් කළා. Management එකේ quality බැස්සුවා කියලා.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,301
    45,285
    113
    what a script? this should be receive Oscar award
    ස්ක්‍රිප්ට් කෙසේ වෙතත් මීට කලින් පකිස්ථානේ ඔහොම දෙයක් කරල 7 දෙනෙක්ට මරණ දඩුවම දුන්නා..ඒකට අපි..මිනීමරුවොත් නිදහස් කරනවා..අනුන්ට අැඟිල්ල දික් කරාට අපේ පැත්තට තමා අැඟිලි 4ක්ම..
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,055
    4,761
    113
    -In Darkness-
    what a script? this should be receive Oscar award
    යකෝ අප්‍රේල් වලත් උන්ගෙම රටේ කිර්ස්තියානි නර්ස්ලා දෙන්නෙක් බිත්තිය අලුතෙන් පේන්ට් කරන්න කියලා පෝස්ටර් ගලවපු එකටත් ඔහොම්මම මරන්න ගියා ගහලා. මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි පොලිසියෙක් බේරන්නේ. උන්ගේ නඩුව තාම යනවා ගිය මාසේ ඇප ගත්තෙ. උඹ කියන්නේ ඉතින් ඒවත් Scripted ද? :lol:
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    මුස්ලිම් ප**යෙක් ලගින් ඉන්නත් බයි බම් මේවා දැක්කම. Office වලත් අපිත් එක්ක වැඩ කරපු උන් ඉන්නවා උනුත් sure නැ මට නම්
     
    • Like
    Reactions: NRTG

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,822
    152,453
    113
    ඕකුන් නම් සතපහකට විශ්වාස කරන්න බෑ. අල්ලට අපහස කර නිසයි මැරුවෙ කියලා ශේප් කරයි. :angry:
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,128
    22,558
    113
    ඒකට ලංකාවෙ :rofl:

    මහබැංකුවක් හොරාකෑව. හොරු නිදැල්ලෙ. බෝම්බ ගහල බර ගානක් මැරුව. තාම ගහපු එකෙක් අල්ලල නෑ :lol:

    ආන්ඩුවකයි, පොන්න පාන්ඩුවකයි වෙනස
    පාස්කු එකට අපිත් ඔහොම තමයි කරේ. හදිසි නීතිය දාලා ඇදිරි නීතිය දාලා ඔක්කොම සුද්ද කරේ. පාරෙ යන බසුත් නවත්තල කොච්චර චෙක් කරාද. හෙලිකොප්ටර් හිටන් දාලා ඇල්ලුවා. බලමුකො මේකෙත් මොකද ඉස්සරහට වෙන්නෙ කියල.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,961
    1
    56,984
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මැරුන මනුස්සයට පණ ගන්න විදිහක් නෑ. අපි මේකෙන් ඉගෙනගන්න ඕනෙ පාඩම් කීපයක් තියෙනව.

    එකක් තමයි ඔය වගෙ නීතියක් නැති රටවලට වැඩට යනවනම් හැම වෙලාවෙම තමන්ගෙ ආරක්ෂාව ගැන හිතල වැඩකරන්න ඕනෙ.

    අනෙක;

     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    පාස්කු එකට අපිත් ඔහොම තමයි කරේ. හදිසි නීතිය දාලා ඇදිරි නීතිය දාලා ඔක්කොම සුද්ද කරේ. පාරෙ යන බසුත් නවත්තල කොච්චර චෙක් කරාද. හෙලිකොප්ටර් හිටන් දාලා ඇල්ලුවා. බලමුකො මේකෙත් මොකද ඉස්සරහට වෙන්නෙ කියල.
    හිටං අල්ලපු ටික එච්චරම තමා. මිනී ටික විකුනං කාලා පඹයෙක් ආවා ගහපු එවුන්ව අල්ලන්න කියල. ඌ නිකං හිටෝල ඉන්නව කුරුල්ලො බය කර කර :lol: