අපිට රෂියන් කෑලි සෙට් වෙන්න යන නිසා පැහැදිලිවම ඉරිසියාව......මට මේක මගහැරිල...
කිරිවස්සන්ගේ සාතිශය සංවේගය.....

අපිට රෂියන් කෑලි සෙට් වෙන්න යන නිසා පැහැදිලිවම ඉරිසියාව......මට මේක මගහැරිල...
කිරිවස්සන්ගේ සාතිශය සංවේගය.....

මම හිතුවෙ පපුවෙ අමාරුවක් හැදිල වළකජ්ජ ගහන්න කිට්ටු වෙලා කියල...අපිට රෂියන් කෑලි සෙට් වෙන්න යන නිසා පැහැදිලිවම ඉරිසියාව......![]()
නැහැ කට්ටියගේ කොමෙන්ට් දැක්කාම තේරුණා ගෑස් තමයි. මේ ඔමෙපසෝල් එකක් ගන්න ෆාමසියට යන ගමන්......මම හිතුවෙ පපුවෙ අමාරුවක් හැදිල වළකජ්ජ ගහන්න කිට්ටු වෙලා කියල...
ඒකයි කලින්ම වගන්තියක් දැම්මෙ...
හොඳ වෙලාවට රිප්ලයි කරේ... නැත්තං බැනර් එකකුත් ප්රින්ට් කරගෙන එන්න ලෑස්තිවුණේ...
නැහැ කට්ටියගේ කොමෙන්ට් දැක්කාම තේරුණා ගෑස් තමයි. මේ ඔමෙපසෝල් එකක් ගන්න ෆාමසියට යන ගමන්......![]()
Apitath giya, wena mokawath newe current eka.කරන්ට් එක ගියා නේද???
පරිස්සමෙන් මා පුතා ..


කරන්ට් එක ගියා නේද???
පරිස්සමෙන් මා පුතා...
හදිස්සියෙවත් කලුවරේ කකුලක් පැටලිලා වැටුණ... මේ වෙලාව මම ප්රින්ටිං ශොප් කොහෙන් කියල හොයන්නද??
ubala ehema inna denne nathi ekane awlaඅනේ මේ ඔයා රුසියන් එකක් ලයින් කරන් ඉන්නකො මෙයා![]()



ආයුබෝ වේවා හොද කොල්ලානෙනි
අපිටත් හොද කොල්ලෙක් පහලව ඇතේ


