🏶🏵️💖 Welcome back hodakolla 💖🏵️🏶

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    අපිට රෂියන් කෑලි සෙට් වෙන්න යන නිසා පැහැදිලිවම ඉරිසියාව...... :yes:
    මම හිතුවෙ පපුවෙ අමාරුවක් හැදිල වළකජ්ජ ගහන්න කිට්ටු වෙලා කියල...
    ඒකයි කලින්ම වගන්තියක් දැම්මෙ...

    හොඳ වෙලාවට රිප්ලයි කරේ... නැත්තං බැනර් එකකුත් ප්‍රින්ට් කරගෙන එන්න ලෑස්තිවුණේ...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,344
    113
    Colombo, Sri Lanka
    මම හිතුවෙ පපුවෙ අමාරුවක් හැදිල වළකජ්ජ ගහන්න කිට්ටු වෙලා කියල...
    ඒකයි කලින්ම වගන්තියක් දැම්මෙ...

    හොඳ වෙලාවට රිප්ලයි කරේ... නැත්තං බැනර් එකකුත් ප්‍රින්ට් කරගෙන එන්න ලෑස්තිවුණේ...
    නැහැ කට්ටියගේ කොමෙන්ට් දැක්කාම තේරුණා ගෑස් තමයි. මේ ඔමෙපසෝල් එකක් ගන්න ෆාමසියට යන ගමන්......:baffled:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    නැහැ කට්ටියගේ කොමෙන්ට් දැක්කාම තේරුණා ගෑස් තමයි. මේ ඔමෙපසෝල් එකක් ගන්න ෆාමසියට යන ගමන්......:baffled:

    කරන්ට් එක ගියා නේද???
    පරිස්සමෙන් මා පුතා...
    හදිස්සියෙවත් කලුවරේ කකුලක් පැටලිලා වැටුණ... මේ වෙලාව මම ප්‍රින්ටිං ශොප් කොහෙන් කියල හොයන්නද??
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,388
    1
    32,070
    113
    - උඩරට -
    Thank U GIF by Lillee Jean
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,344
    113
    Colombo, Sri Lanka
    කරන්ට් එක ගියා නේද???
    පරිස්සමෙන් මා පුතා...
    හදිස්සියෙවත් කලුවරේ කකුලක් පැටලිලා වැටුණ... මේ වෙලාව මම ප්‍රින්ටිං ශොප් කොහෙන් කියල හොයන්නද??
    Look Whos Talking Now Reaction GIF
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අනේ මේ ඔයා රුසියන් එකක් ලයින් කරන් ඉන්නකො මෙයා :P
    ubala ehema inna denne nathi ekane awla :lol::lol::lol:

    ආයුබෝ වේවා හොද කොල්ලානෙනි
    අපිටත් හොද කොල්ලෙක් පහලව ඇතේ
    :lol::lol::lol: