📽🎥🎬 Matrix Resurrections – Official Trailer 2 🎬🎥📽

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,951
    152,890
    113
    matrix_4_character_posters_1637643687200.jpg


    Plagued by strange memories, Neo's life takes an unexpected turn when he finds himself back inside the Matrix.


     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,345
    113
    Colombo, Sri Lanka
    Bumpi!

    @NRTG
    @hodakolla
    @PHBhagya
    @Stimulus mind
    @Solo Rider

    මොකත කියන්නේ
    ලිබර්ටියේ බලමුද
    හැබැයි, තම තමන්ගේ ඇත්ත නම කියන්න බැහැ
    මට පයින් යන දුර ..... (y)
    @PHBhagya යට නම් ගෙදරින් පාන්දර 3 ටවත් එන්න වෙයි හුළු අත්තක් අරන් ....:(
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,951
    152,890
    113
    Bumpi!

    @NRTG
    @hodakolla
    @PHBhagya
    @Stimulus mind
    @Solo Rider

    මොකත කියන්නේ
    ලිබර්ටියේ බලමුද
    හැබැයි, තම තමන්ගේ ඇත්ත නම කියන්න බැහැ
    මට නම් දුර ප්‍රශ්නෙ තමයි, බ්‍රෝ. අනික පොඩ්ඩක් අසනීපෙන් මං ඉන්නෙ දැන් මාස ගාණක් ඉදන්. ඒ හින්දා අවශ්‍යම දේකට තමයි කොහෙහරි යනවනම් යන්නේ. :sorry:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,345
    113
    Colombo, Sri Lanka
    මට නම් දුර ප්‍රශ්නෙ තමයි, බ්‍රෝ. අනික පොඩ්ඩක් අසනීපෙන් මං ඉන්නෙ දැන් මාස ගාණක් ඉදන්. ඒ හින්දා අවශ්‍යම දේකට තමයි කොහෙහරි යනවනම් යන්නේ. :sorry:
    අයි මචන් ඔයාට මොකද තියෙන අවුල. මෙතන දාන්න බැරි නම් PM කරන්න ...:cry:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Bumpi!

    @NRTG
    @hodakolla
    @PHBhagya
    @Stimulus mind
    @Solo Rider

    මොකත කියන්නේ
    ලිබර්ටියේ බලමුද
    හැබැයි, තම තමන්ගේ ඇත්ත නම කියන්න බැහැ
    Yamu mata awlk na mama ennam

    අයි මචන් ඔයාට මොකද තියෙන අවුල. මෙතන දාන්න බැරි නම් PM කරන්න ...:cry:

    That's friendship
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    Bumpi!

    @NRTG
    @hodakolla
    @PHBhagya
    @Stimulus mind
    @Solo Rider

    මොකත කියන්නේ
    ලිබර්ටියේ බලමුද
    හැබැයි, තම තමන්ගේ ඇත්ත නම කියන්න බැහැ
    ෆිලුමටනං කැමැත්තක් නෑ.... කස්ටියම යනවනං යමු ඉරිදාවකට..
    මට පයින් යන දුර ..... (y)
    @PHBhagya යට නම් ගෙදරින් පාන්දර 3 ටවත් එන්න වෙයි හුළු අත්තක් අරන් ....:(
    ඔයාල ලිබර්ටිය කියන්නෙ, ලිබියොං ආතගෙ කමතෙ පොල්කොටං ටීටර් මඩුවට නේද??
    ඔහෙ එන්නනං ඉතිං, පැය තුන හතරක්, වෙල් නියර උඩින් ගාටන්න වෙනව තමයි, පාර තියෙන්නෙත් ඇතා වැටුන වැව හන්දියට එනකල් විතරනෙ......

    @Walter White කියල තියෙන්නෙ ඒ ලිබර්ටිය ගැන නෙමෙයි මචං...😂

    ඉවරවෙලා බොන්නත් ඕන.
    මං එන්නෑ...😂