Trailer එකේ පසුබිමින් යන සිංදුව.
අපි ඉතින් මොකක් හරි බලන්න හැදුවොත් ඉතින් ඔහොම තමයි. වළාකුළක් නෙවේ කොහේවත් නැති හරිකේන් එකක් හරි එනවා එදාට.@Stimulus mind ada "Devil Comet" kiyala ice walin midunu walga tharuwak penawalu neda handata yatin? Meheta wahinna wage penne na mukuth.
ඔය වල්ගාතරුව නම් හුගක්ම උත්තර අර්ධගෝලෙට අයිති රටවලට තමයි හොදටම පේනවා කියන්නෙ. 
Eka nikan tharuwa wage thamailu penne. An deka wage kali deka balanna durekshayak onalu. An deka wage penne eke thiyena ice diya wela yana hinda. Awrudu 70kata sarayakda koheda penne. Ilaga para eddi labana athme balanna wenneඅපි ඉතින් මොකක් හරි බලන්න හැදුවොත් ඉතින් ඔහොම තමයි. වළාකුළක් නෙවේ කොහේවත් නැති හරිකේන් එකක් හරි එනවා එදාට.ඔය වල්ගාතරුව නම් හුගක්ම උත්තර අර්ධගෝලෙට අයිති රටවලට තමයි හොදටම පේනවා කියන්නෙ.
![]()