Dollar Crisis: Foreign reserves drop to 1009 million

shenat

Well-known member
  • May 13, 2007
    57,995
    86,201
    113
    ආශ්චර්යමත් රටක
    Dhammika Perera has a net worth of US$ 4560 million btw so he's worth almost 3 times the countries foreign reserves

    https://en.wikipedia.org/wiki/List_of_South_Asian_people_by_net_worth

    පට්ට පල් බොරු. බොරුවට පුම්බනවා ඇති ලබ්බක් නැති නිසා. ලංකාවෙ එකෙක්වත් බිලියනරි ලිස්ට් වල මුල් 3000 වත් නෑ. මෙන්න forbes ලිස්ට් එක බලපන්. :lol::lol:
    https://www.forbes.com/billionaires/

    wikipedia එක එඩිට් කරල තියෙන හැටි බලපන්කො පට්ට පල් බොරු දාලා. ලොල් 400. :rofl: 5400 ට වත් ඉන්නවද දන්නෙ නෑ. ඕකනෙ මම හැමදාම කියන්නෙ ලංකාවෙ උන්ගෙ බොරුව විතරයි වෙන ඇති ලබ්බක් නෑ. යක්ක ජනතාවට රිදෙයි හොඳටම. :lol::lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,834
    49,131
    113
    සේදවත්ත
    මීට මාස 2-3 කලින් කමෙන්ට් ගැහුවම අප්‍රේල් වෙනකොට රට බුන්වත් කියල ගොඩක් අය කිව්වා ඒම වෙන් නෑ කියලා . ඒත් ස්ටැට්ස් බැලුවම දැං තේරෙනව නේද බුන්වත් රාජ්යක් වෙනවා කියලා එන අවුරුද්දේ . IMF එක ලග දන ගාන්නෙ නෑ කිවට දනගාගෙන පුකත් දෙනවා එන අවුරුද්දේ මුල් කාර්තුව ඉවර වෙන්න කලින්
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    පට්ට පල් බොරු. බොරුවට පුම්බනවා ඇති ලබ්බක් නැති නිසා. ලංකාවෙ එකෙක්වත් බිලියනරි ලිස්ට් වල මුල් 3000 වත් නෑ. මෙන්න forbes ලිස්ට් එක බලපන්. :lol::lol:
    https://www.forbes.com/billionaires/

    wikipedia එක එඩිට් කරල තියෙන හැටි බලපන්කො පට්ට පල් බොරු දාලා. ලොල් 400. :rofl: 5400 ට වත් ඉන්නවද දන්නෙ නෑ. ඕකනෙ මම හැමදාම කියන්නෙ ලංකාවෙ උන්ගෙ බොරුව විතරයි වෙන ඇති ලබ්බක් නෑ. යක්ක ජනතාවට රිදෙයි හොඳටම. :lol::lol:
    ow wiki boru ewa

    Perera worth around Sri Lanka Rs.150 Billion. Most of the assets are in Sri Lanka.

    Richest Sri Lankan is Mr Ishara Nanayakkara (LOLC) is worth around Rs.250 Billion. Most of the assets are in Sri Lanka.
     
    • Like
    Reactions: shenat

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,447
    17,433
    113
    Auckland
    We can come out of this pickle. But the problem is the dumb public popular vote always goes to incompetent idiots like Wimal, mahinda and even Paba and Uddika Putha 🤣

    So the government is made up of bunch of morons and they have no idea what to do in the parliament.

    Right now public loan rates are at all time low less than 1% interest. But these are only given to good governing states. Not to mention IMF also do help if there is transparency.

    Pohottu bayyas now blaming all the past 70 years of parliaments 🤣 but they can't admit it's their own fault sending dumb idiots there
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,995
    86,201
    113
    ආශ්චර්යමත් රටක
    ow wiki boru ewa

    Perera worth around Sri Lanka Rs.150 Billion. Most of the assets are in Sri Lanka.

    Richest Sri Lankan is Mr Ishara Nanayakkara (LOLC) is worth around Rs.250 Billion. Most of the assets are in Sri Lanka.

    150 billion walata wada nam wadi athi ban. kalin mama dakka 550 million USD thiyenawa kiyala. e gana nam reasonable kiyala mata hithenne.
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    150 billion walata wada nam wadi athi ban. kalin mama dakka 550 million USD thiyenawa kiyala. e gana nam reasonable kiyala mata hithenne.
    150 billion wage ganak thamai.. Vallibel and Hayleys thamai lokuma ownership thiyen ne eyata

    dan dollar welin kiyan na bahane dollar gana dan ne naha kawruwath :lol:
     
    • Like
    Reactions: shenat

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    නයට ? ණයට නම් දෙන්නේ නෑ දැන්. විකුනන්න වෙයි තියන දෙයක්.
    සල්ලි නැතුව භාන්ඩ විදියට ණයට ගන්න පුළුවන් නේද cost එකට අඩුම කන්ඩ ටික හරි එපැයි(හාල්,පරිප්පු,අල b ලූනු). කොහොමත් සුද්දෝ ඇවිත් රටවිරුවන් ඩොලර් ටික එවනවනං කේස් එකක් නෑ අපිට ඒ ආදායම පුරෝකතනය කරලා රිපෝට් එකක් හදලා ඒක පෙන්නලා ගන්න පුළුවන් ණයට.
     
    • Wow
    • Haha
    Reactions: Hasitha22 and Djice

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    සල්ලි නැතුව භාන්ඩ විදියට ණයට ගන්න පුළුවන් නේද cost එකට අඩුම කන්ඩ ටික හරි එපැයි(හාල්,පරිප්පු,අල b ලූනු). කොහොමත් සුද්දෝ ඇවිත් රටවිරුවන් ඩොලර් ටික එවනවනං කේස් එකක් නෑ අපිට ඒ ආදායම පුරෝකතනය කරලා රිපෝට් එකක් හදලා ඒක පෙන්නලා ගන්න පුළුවන් ණයට.
    :rolleyes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Brain Neuroscience GIF by University of California
    x 7
     
    • Like
    • Wow
    Reactions: NRTG and Hasitha22