Dollar nathi eka lokuma prashne bank welatame yana widiyata dollar eke hari value eka banks walin gewaida?

Dollar nathi eka lokuma prashne bank welatame yana widiyata dollar eke hari value eka banks walin gewaida?

Dhammika Perera has a net worth of US$ 4560 million btw so he's worth almost 3 times the countries foreign reserves
https://en.wikipedia.org/wiki/List_of_South_Asian_people_by_net_worth


5400 ට වත් ඉන්නවද දන්නෙ නෑ. ඕකනෙ මම හැමදාම කියන්නෙ ලංකාවෙ උන්ගෙ බොරුව විතරයි වෙන ඇති ලබ්බක් නෑ. යක්ක ජනතාවට රිදෙයි හොඳටම. 

ow wiki boru ewaපට්ට පල් බොරු. බොරුවට පුම්බනවා ඇති ලබ්බක් නැති නිසා. ලංකාවෙ එකෙක්වත් බිලියනරි ලිස්ට් වල මුල් 3000 වත් නෑ. මෙන්න forbes ලිස්ට් එක බලපන්.
https://www.forbes.com/billionaires/
wikipedia එක එඩිට් කරල තියෙන හැටි බලපන්කො පට්ට පල් බොරු දාලා. ලොල් 400.5400 ට වත් ඉන්නවද දන්නෙ නෑ. ඕකනෙ මම හැමදාම කියන්නෙ ලංකාවෙ උන්ගෙ බොරුව විතරයි වෙන ඇති ලබ්බක් නෑ. යක්ක ජනතාවට රිදෙයි හොඳටම.
![]()
ow wiki boru ewa
Perera worth around Sri Lanka Rs.150 Billion. Most of the assets are in Sri Lanka.
Richest Sri Lankan is Mr Ishara Nanayakkara (LOLC) is worth around Rs.250 Billion. Most of the assets are in Sri Lanka.
150 billion wage ganak thamai.. Vallibel and Hayleys thamai lokuma ownership thiyen ne eyata150 billion walata wada nam wadi athi ban. kalin mama dakka 550 million USD thiyenawa kiyala. e gana nam reasonable kiyala mata hithenne.

සල්ලි නැතුව භාන්ඩ විදියට ණයට ගන්න පුළුවන් නේද cost එකට අඩුම කන්ඩ ටික හරි එපැයි(හාල්,පරිප්පු,අල b ලූනු). කොහොමත් සුද්දෝ ඇවිත් රටවිරුවන් ඩොලර් ටික එවනවනං කේස් එකක් නෑ අපිට ඒ ආදායම පුරෝකතනය කරලා රිපෝට් එකක් හදලා ඒක පෙන්නලා ගන්න පුළුවන් ණයට.නයට ? ණයට නම් දෙන්නේ නෑ දැන්. විකුනන්න වෙයි තියන දෙයක්.
සල්ලි නැතුව භාන්ඩ විදියට ණයට ගන්න පුළුවන් නේද cost එකට අඩුම කන්ඩ ටික හරි එපැයි(හාල්,පරිප්පු,අල b ලූනු). කොහොමත් සුද්දෝ ඇවිත් රටවිරුවන් ඩොලර් ටික එවනවනං කේස් එකක් නෑ අපිට ඒ ආදායම පුරෝකතනය කරලා රිපෝට් එකක් හදලා ඒක පෙන්නලා ගන්න පුළුවන් ණයට.
