හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ට එල්ල වී අභූත අසත්‍ය චෝදනා වලට එරහිව මේ පෙත්සමට අත්සන් තබන්න.
https://www.change.org/p/politician...source=share_for_starters&utm_medium=copyLink
ගරු ජනාධිපති තුමනි / අග්‍රාමාත්‍ය තුමනි.
කිසිඳු හේතුවක් නැතුව හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියව චෝදනා එල්ල කිරීම සහ අයුක්ති සහගත ලෙස ඇය අත්අඩංගුවට ගැනීමට එරහිව යුක්තිය අගයන ශ්‍රී ලාංකිකයින්ගේ බලවත් විරෝධය. මෙම අසත්‍ය චෝදනා සියල්ල එල්ල කිරීමට සහ පුද්ගලයින් උසී ගැන්වීමට සෘජුවම මැදිහත් වී ඇත්තේ රටේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ රුපවාහිනී සහ ගුවන් විදුලි නාලිකය. නිර්දෝෂී ඇය නිදහස් කරන ලෙස අප ඔබතුමන්ලාගෙන් ඉල්ල සිටිමු.
මෙයට
යුක්තිය අගයන ශ්‍රී ලාංකිකයින්
අනේ මේ හුකන්න්තුව පලයන් බන් යන්න. උබට ඕක මහින්ද කාර්ම වැරදි. හිරුනිකා කරාම අව්ලක් නැහැ. නිකම් වේස පාට් දාන්න එපා බන්. උබත් නියම බයෙක් තමයි බන්. ගු 70
ඌට දැන් මතකයිලුද?
