School oba epa wenne nedda

Emios

Well-known member
  • Dec 10, 2009
    74,156
    66,582
    113
    Ubalata school Old boy society epa wenne nedda.puduma wadayak tiyenne.daily funerals eka ekage.ekko fund raising,munta money dunna list ekath danawa.ubalage ehema nedda.salary ganna unge padiyen bagayak ivaray munge weda walata
     

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    අපෙ ඉස්කෝලෙ නම් ඕක වැඩිය ඇක්ටිව් නෑ. උනත් අපිව ගන්නෙත් නෑ ඕවට
     
    • Haha
    Reactions: asanka+++

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    Hmm same. Kochchara salli thibbath madi. Anika funds hariyata audit wenne ne. Hora kanawa ambanaka. Patta politics.

    Podi eka dagaththa nisa yanthan shape wenna puluwan.
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,529
    6,771
    113
    වදුරව

    මම ඉස්කොලෙ ගියෙ ගාල්ලෙ. අපෙ එකෙ නම් ගානට
    ranil mahattayage ekta wage
    eke wenna baa ne. un salli denna balan innawa project nathi scene ekak thiyenne.

    ape office eke ekek kiyuwe. uta duwek inneth. mu dagalanawa iskole project walata fund karanna
    ------ Post added on Dec 10, 2021 at 6:14 PM
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,703
    1
    8,870
    113
    අපි නම් ඒ ලෙවල් කරලා ඉස්කෝලෙන් අවුට් උනා.ආයෙ සංගම් වලට සෙට් වෙලා ඕකෙ ලගින්න යන්නෙ මොකටද.
     

    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    271
    63
    ගොඩක් පාසල්වල OBA තියෙන්නේම ළමයි දාගන්න මිසක් ඉස්කෝලෙට අවංකව වැඩක් කරන්න නෙමෙයි.
    ඒ ඒ ඉස්කෝල වලින් හදන attitudes ම තමා
     
    • Like
    Reactions: shenat and hrm

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මම නම් තරමක තනතුරක් දරනවා ඕකේ... වදයක් නෑ ඉතින්..
    ලමයෙක් නම් තාම නෑ දාගන්න ඒත් ඉතින් projects කරද්දි පරණ කට්ටිය සෙට් වෙනවා teamwork එක එනවා. batch party එහෙමත් දානවා ඉද හිට.. පාසලේ දියුණුවට තමයි ඉතින් පුද්ගලික වාසියක් නෑ.. හැබැයි අතින් කයිට් වෙලා නම් තියෙනව සෑහෙන්න කාලය සහ මුදල්...
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,874
    31,653
    113
    Ubalata school Old boy society epa wenne nedda.puduma wadayak tiyenne.daily funerals eka ekage.ekko fund raising,munta money dunna list ekath danawa.ubalage ehema nedda.salary ganna unge padiyen bagayak ivaray munge weda walata
    siyalla athahara mahana weyan.
     
    • Haha
    Reactions: Emios