අඩු ගානකට ගන්න පුලුවන් noise cancelling තියෙන හෑන්ඩ් ෆ්රී මොනවද?
*In-ear,wired earphone.
මේ ජාතියේ හෑන්ඩ් ෆ්රී කණට අවුලක් නැද්ද උඹලාගේ .ශ්රවණ නාලය අස්සට රිංග වන්න පුලුවන් විදියට හදන ඒවා ගැන කිව්වේ(in ear canalphones).
අයිපෝන් වලට ආපු මේ ජාතියේ ඉයර්පෝන්වල noise cancelling නෑ කියන්නේ ඇත්තද
කලින් පාවිච්චි කලේ Apple වල replica එකක්ද කොහෙද.හැබැයි ඒක කණට පහසුයි,canalphone වලට වඩා.
ඩරාස් එකෙන් එකක් ගන්න කියලා බැලුවා,රිවීව් තියෙන ඒවායේ භාගෙට භාගයක් රිවිව් ඩැමේජ්,එක එක අවුල්.පුලුවන් නම් හොඳ සෙලර් කෙනෙක් රිකමන්ඩ් කරපල්ලාකෝ.