noise cancelling Earphone

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    අඩු ගානකට ගන්න පුලුවන් noise cancelling තියෙන හෑන්ඩ් ෆ්‍රී මොනවද?

    *In-ear,wired earphone.

    මේ ජාතියේ හෑන්ඩ් ෆ්‍රී කණට අවුලක් නැද්ද උඹලාගේ .ශ්‍රවණ නාලය අස්සට රිංග වන්න පුලුවන් විදියට හදන ඒවා ගැන කිව්වේ(in ear canalphones).

    61RasGeGwFL._AC_SL1486_.jpg

    අයිපෝන් වලට ආපු මේ ජාතියේ ඉයර්පෝන්වල noise cancelling නෑ කියන්නේ ඇත්තද

    71TbGA-ghjL._AC_SL1500_.jpg

    කලින් පාවිච්චි කලේ Apple වල replica එකක්ද කොහෙද.හැබැයි ඒක කණට පහසුයි,canalphone වලට වඩා.

    ඩරාස් එකෙන් එකක් ගන්න කියලා බැලුවා,රිවීව් තියෙන ඒවායේ භාගෙට භාගයක් රිවිව් ඩැමේජ්,එක එක අවුල්.පුලුවන් නම් හොඳ සෙලර් කෙනෙක් රිකමන්ඩ් කරපල්ලාකෝ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Airpods pro - Fucking awesome

    චාර්ජ් කර කර ඉන්න ගියාම එපා වෙනවානේ බන්

    ඕන වෙලාවට ගැහුව ,ඇහුවා ජාතියේ බඩුවක් ඕනේ මට නම් ;)
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    godak hoda ewwa thiyenawa mchn..man gatha podi hook ekak ekka ena ekak.. $4 da koheda...eka maru bn..watenneth nah kana athule obanna onith nah
    මම නම් බැලුවේ අර අයිපෝන් වලට ආපු ජාතියේ එකක්. 3.5mm ජැක් එකත් එක්ක.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Wired ewwage noise cancelling enawada? Mage phone eke 3.5 mm jack ekak nathi hinda wireless ekak pawichchi karanne
    එහෙනම් සමහර ඒවයේ noise cancelling කියලා ගහලා තියෙන්නේ? ඒවා බොරුද එහෙනම්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,087
    71,543
    113
    අඩු ගානකට ගන්න පුලුවන් noise cancelling තියෙන හෑන්ඩ් ෆ්‍රී මොනවද?

    *In-ear,wired earphone.

    මේ ජාතියේ හෑන්ඩ් ෆ්‍රී කණට අවුලක් නැද්ද උඹලාගේ .ශ්‍රවණ නාලය අස්සට රිංග වන්න පුලුවන් විදියට හදන ඒවා ගැන කිව්වේ(in ear canalphones).

    View attachment 153657

    අයිපෝන් වලට ආපු මේ ජාතියේ ඉයර්පෝන්වල noise cancelling නෑ කියන්නේ ඇත්තද

    View attachment 153658

    කලින් පාවිච්චි කලේ Apple වල replica එකක්ද කොහෙද.හැබැයි ඒක කණට පහසුයි,canalphone වලට වඩා.

    ඩරාස් එකෙන් එකක් ගන්න කියලා බැලුවා,රිවීව් තියෙන ඒවායේ භාගෙට භාගයක් රිවිව් ඩැමේජ්,එක එක අවුල්.පුලුවන් නම් හොඳ සෙලර් කෙනෙක් රිකමන්ඩ් කරපල්ලාකෝ.
    Kanata hondata thada unama noise cancelling wenawa ban komath 🥴 🥴
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    • Sad
    Reactions: Dr.Amdan