ලන්කාවේ අතීත බලකොටු

SK29

Well-known member
  • Apr 14, 2017
    7,273
    8,644
    113
    මට මේක හිතුනෙ, ඉන්දියාවේ අතීත බලකොටු internet එකෙන් දෑක්ක නිසයි.

    ඉන්දියාවේ සමහර බලකොටු වල ප්‍රාකාර, ඈතුලත ගොඩනෑගිලි එහෙම හොන්දට ඉතිරි වෙලා තියෙනවා.

    එත් ලන්කාවේ අතීත බලකොටු වල එහෙම දෙවල් දකින්නට නෑති තරම්. සීගිරිය, යාපහුව වගේ බලකොටු හෑර බලකොටු ලන්කාවේ දකින්නට නෑත්තෙ ඈයි?

    මන් අහන්නෙ යුරෝපීය ජාතීන් හදපු බලකොටු නෙමෙයි. අතීත රජවරු හදපු ආගමික ස්ථාන නෙමේ. තනිකරම යුදමය කටයුතු වලට හදපු ගොඩනෑගිලි, ස්ථාන.

    අනික් අතට ආගමික ගොඩනෑගිලි, ස්ථාන නම් හුගක් ඉතිරි වෙලා තියෙනවා. හුගාක් පෑරණි ආගමික ගොඩනෑගිලි, පුද පූජා පවත්තවන ස්ථාන දකින්නට හම්බ වෙනවා.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,944
    113
    Nawala
    හොද ප්‍රශ්නයක් ඔයා අහන්නේ .... වැඩි විස්තර ලියන්න කම්මැලි හින්දා කෙටි උත්තරයක් දෙන්නම්. ලංකාවේ රාජත්වයේ "Majesty" කියනඑක කවදාවත් තිබුනේ නෑ..... ඔය අහන දේට හේතුව ඒකයි.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,273
    8,644
    113
    හොද ප්‍රශ්නයක් ඔයා අහන්නේ .... වැඩි විස්තර ලියන්න කම්මැලි හින්දා කෙටි උත්තරයක් දෙන්නම්. ලංකාවේ රාජත්වයේ "Majesty" කියනඑක කවදාවත් තිබුනේ නෑ..... ඔය අහන දේට හේතුව ඒකයි.
    වෑඩි විස්තර කියල දෙන්න බෑරිද?

    රාජ්ය්ත්වය නොතිබ්බට, යුද කටයුතු වලට ලොකු, ශක්තිමත් බලකොටු තෑනීම හා එවා පවත්වාගෙන යාම අවශ්‍යයි නේද?
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93

    ehema ewa thiyalath naa
    eka nisa wennathi hama ekama yatath karagaththe
    mama ahala thiyana widihata anuradhapure raja maligawakwath hamba wela naha
    ekko rajawarunta echchara balayak thiyenna nathuwa athi

    මේ ලෙක්චර් එක අහන්න ඕක ගැන සෑහෙන අයිඩියා එකක් ගන්න පුලුවන්

    • Like
    Reactions: greenthunder

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,273
    8,644
    113
    Parangi, Lansi, Suddo winasa karala danna athi
    Angampora wage dewaluth nathi karanna hena gemak dila thiyenawalune suddo
    ehenam indiyawe ithuru une kohomada? ewage prakaara pawaa hondata thiyenawa neh.

    ehema ewa thiyalath naa
    eka nisa wennathi hama ekama yatath karagaththe
    mama ahala thiyana widihata anuradhapure raja maligawakwath hamba wela naha
    ekko rajawarunta echchara balayak thiyenna nathuwa athi

    මේ ලෙක්චර් එක අහන්න ඕක ගැන සෑහෙන අයිඩියා එකක් ගන්න පුලුවන්

    thanks. man ahala balannam.

    ------ Post added on Dec 12, 2021 at 12:44 AM
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    බෞද්දයෝන්ට ඒ තරම් දෙයක් කරගන්න බැහැ.

    ඔක්කොම ෆැන්ටසි කතා වල තමයි තියෙන්නෙ. සුද්දෝ එද්දී මැටි ගෙවල් වල හෙළුවෙන් හිටියෙ ඕකුන්. අදට අඳින රෙද්දත් සුද්ද දීපුවා.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,273
    8,644
    113
    ehenam indiyawe ithuru une kohomada? ewage prakaara pawaa hondata thiyenawa neh.

    thanks. man ahala balannam.

    ------ Post added on Dec 12, 2021 at 12:44 AM
    man 23 min indan ahuwa. man ahapu prashnetama thamai eke answer eka tibbe. Thanks a lot.

    ehema ewa thiyalath naa
    eka nisa wennathi hama ekama yatath karagaththe
    mama ahala thiyana widihata anuradhapure raja maligawakwath hamba wela naha
    ekko rajawarunta echchara balayak thiyenna nathuwa athi

    මේ ලෙක්චර් එක අහන්න ඕක ගැන සෑහෙන අයිඩියා එකක් ගන්න පුලුවන්

    man 23 min indan ahuwa. man ahapu prashnetama thamai eke answer eka tibbe. Thanks a lot.
    ------ Post added on Dec 12, 2021 at 1:39 AM

    @hansanax - oya history paththe job ekakda karanne?
    mata thawa me wage prashna thiyenawa. :D:D
    ------ Post added on Dec 12, 2021 at 7:41 AM
     
    • Love
    Reactions: hansanax

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    හොද ප්‍රශ්නයක් ඔයා අහන්නේ .... වැඩි විස්තර ලියන්න කම්මැලි හින්දා කෙටි උත්තරයක් දෙන්නම්. ලංකාවේ රාජත්වයේ "Majesty" කියනඑක කවදාවත් තිබුනේ නෑ..... ඔය අහන දේට හේතුව ඒකයි.
    යමක් ලියන්න ගියේ.මේක හරි.ඇත්තටම කම්මැලියි.
     
    • Sad
    Reactions: usa_nihaal

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඉන්දියාව, ලංකාවට සාපේක්ෂව මහ විශාල ඒ වගේම විවිධ රාජධානි, ශිෂ්ටාචාර වලින් පිරිච්ච ඉතාමත් දීර්ඝ ඉතිහාසයක් තිබෙන (ලෝකයේම පැරණිතම ඒවායින් එකක්) රටක් නේද. ශ්‍රම බලය, දැනුම අතින් උනත් අපිට වඩා ඉස්සරහින් වැජඹුන අතීතයකට උරුමකම් කීවා කියලා ඉතිහාසය ඉගෙන ගෙන නැතත් සාධාරණ අනුමානයකට එන්න පුලුවන් කියලා හිතනවා.

    යමක් ලියන්න ගියේ.මේක හරි.ඇත්තටම කම්මැලියි.

    ලිව්වොත්, ආශාවෙන් කියවන්න කට්ටිය ඉඳියි කියලා හිතනවා...
    ------ Post added on Dec 12, 2021 at 10:07 AM
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    man 23 min indan ahuwa. man ahapu prashnetama thamai eke answer eka tibbe. Thanks a lot.

    man 23 min indan ahuwa. man ahapu prashnetama thamai eke answer eka tibbe. Thanks a lot.
    ------ Post added on Dec 12, 2021 at 1:39 AM

    @hansanax - oya history paththe job ekakda karanne?
    mata thawa me wage prashna thiyenawa. :D:D
    ------ Post added on Dec 12, 2021 at 7:41 AM
    naa bro
    casusal intrest ekk withrai thiyenne
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ඉන්දියාව, ලංකාවට සාපේක්ෂව මහ විශාල ඒ වගේම විවිධ රාජධානි, ශිෂ්ටාචාර වලින් පිරිච්ච ඉතාමත් දීර්ඝ ඉතිහාසයක් තිබෙන (ලෝකයේම පැරණිතම ඒවායින් එකක්) රටක් නේද. ශ්‍රම බලය, දැනුම අතින් උනත් අපිට වඩා ඉස්සරහින් වැජඹුන අතීතයකට උරුමකම් කීවා කියලා ඉතිහාසය ඉගෙන ගෙන නැතත් සාධාරණ අනුමානයකට එන්න පුලුවන් කියලා හිතනවා.

    ලිව්වොත්, ආශාවෙන් කියවන්න කට්ටිය ඉඳියි කියලා හිතනවා...
    ------ Post added on Dec 12, 2021 at 10:07 AM
    කම්මැලිකම නැති කරන් ආව.
    බලකොටු ගැන කතාකරදී පාලකයන්ගේ ආකල්ප(හිතන පතන විදිය) මුලික වෙනවා.දුටුගැමුණු රජතුමා ගැන අද්‍යනය කලොත් එතුමා දරපු ආකල්ප වටහාගන්න පුළුවන්.කටියාව වැව දැකල තියනවනම් ජීවිතේ වතාවකට හරි විහාර මහාදේවිය සැගවිලා පුතාට උදවුකරපු හැටිත්,කටියාවේ ඉඳන් එප්පවලට යොදුන් දහයක්(ආසන්නව) ගැමුණු කුමාරයා අස්වද්ද්පු හැටිත් තේරුම් යනවා.අතීතය සලකන්නේ ලංකාවේ සිටි ශ්‍රේස්ටම පාලකයා කියල වළගම්බා රජතුමාව.දර්ශනය පිලිබඳ තත්ව අවබෝදයක් තිබු එතුමා සැඟවුන ආකාරය වැදගත්.බුද්ධ පුත්‍රයන් තමයි ඔහුව ආරක්ෂා කලේ.
    ශ්‍රේෂ්ට පාලකයෙකු වන්නේ විශිෂ්ට විතක්කයක් හිමි තැනැත්තායි.ස්වාබදහමේ දර්ශනය තේරුණු සෝතාපන්න මට්ටමටම දියුනු නායකයෝ ඉස්සර මේ බිමේ පහලවුනා.ඔවුන්ට සැබෑ බලකොටුව යනු කුමක්දැයි අවබෝද උන නිසා සුවිසල් මාලිගා හදන්න දැගලුවේ නෑ.මනුස්ස ජීවිතයේ නිස්සාර බව වැටහුණු නිසා රකින්න තරම් දෙයක් නැති වුනා.මේ තත්වය ක්‍රි ව 400 - 500 කාෂ්‍යප රජවෙනකම්ම තිබ්බ.නමුත් අබයගිරියේ පරිහානියත් සමග ධර්මය දැනගැනීමේ නිවැරදි මාවත වැහිලා ගිය හේතුව උඩ තමා පමණක් යන සංකල්පය උඩ පහළවුණු නායකයින්ට අදට වඩා ලොකු වෙනසක් එදා තුබුණේ නෑ.ඇත්තටම බැලුවොත් ලෝකයේ හොඳම ස්වභාවික බලකොටුව තියෙන්නේ ලංකාවේ.කන්ද උඩරට රාජධානිය.ගිවිසුමකින් මිසක් සුද්දන්ට බලකොටුව ආක්‍රමණය කරන්න බැරි උනා.
    බලකොටුවක් කෙනෙකුට අවශ්‍ය වෙන්නේ,රැකෙන්න සහ රකින්න.ලංකාවේ ශ්‍රේෂ්ට පාලකයෝ ගොඩ දෙනෙක් කිසිදෙයක් බලෙන් රැකිය නොහැකි බව තේරුම් ගත්ත නිසා බලකොටු නිර්මාණය උනේ නෑ.ලංකාවේ කළා තාක්ෂණ විෂයන් දියුණු නොවීමටද ඔය කාරණය හේතුවක් උනා. අදටත් තමන්ගේ විතක්කය නිවැරදි බව දන්නා මිනිස්සු කිසිදේකට රැස්කරන්න දගලන්නේ නෑ.(මේකේ තේරුම කුඩු කෑවා වගේ මුකුත් නොකර ,බලාගත්තු අතේ බල ඉන්නවා කියන එක නෙමේ )
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    අබයගිරියේ පරිහානියත් සමග ධර්මය දැනගැනීමේ නිවැරදි මාවත වැහිලා ගිය හේතුව උඩ

    මේකෙන් අදහස් කරන්නෙ මොකක්ද?
    මේ මතය ශ්‍රාස්ත්‍රීය පදනමකින් එන එකක්ද නැතිනම් ඔයාගෙ අත්දැකීම් දැනුම මත පදනම් වෙච්ච එකක්ද?

    එහෙම අහන්න හේතුව, අභයගිරිය මහායාන ථේරවාද සහ වජ්‍රයාන කියන සියළුම කොටස් වල එකතුවක් කියලා කියවලා තියන නිසා. මහාවිහාර භික්ෂූන් ශ්‍රාවකයානය මුල්කරගෙන ථේරවාදී ඉගැන්වීම් පමනක් කලා කියලා. ඔයාට තේරෙනවා ඇති මම මොකදද මේකෙන් අදහස් කරන්නේ කියලා.
    ------ Post added on Dec 12, 2021 at 2:41 PM
     
    Last edited:
    • Like
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,273
    8,644
    113
    කම්මැලිකම නැති කරන් ආව.
    බලකොටු ගැන කතාකරදී පාලකයන්ගේ ආකල්ප(හිතන පතන විදිය) මුලික වෙනවා.දුටුගැමුණු රජතුමා ගැන අද්‍යනය කලොත් එතුමා දරපු ආකල්ප වටහාගන්න පුළුවන්.කටියාව වැව දැකල තියනවනම් ජීවිතේ වතාවකට හරි විහාර මහාදේවිය සැගවිලා පුතාට උදවුකරපු හැටිත්,කටියාවේ ඉඳන් එප්පවලට යොදුන් දහයක්(ආසන්නව) ගැමුණු කුමාරයා අස්වද්ද්පු හැටිත් තේරුම් යනවා.අතීතය සලකන්නේ ලංකාවේ සිටි ශ්‍රේස්ටම පාලකයා කියල වළගම්බා රජතුමාව.දර්ශනය පිලිබඳ තත්ව අවබෝදයක් තිබු එතුමා සැඟවුන ආකාරය වැදගත්.බුද්ධ පුත්‍රයන් තමයි ඔහුව ආරක්ෂා කලේ.
    ශ්‍රේෂ්ට පාලකයෙකු වන්නේ විශිෂ්ට විතක්කයක් හිමි තැනැත්තායි.ස්වාබදහමේ දර්ශනය තේරුණු සෝතාපන්න මට්ටමටම දියුනු නායකයෝ ඉස්සර මේ බිමේ පහලවුනා.ඔවුන්ට සැබෑ බලකොටුව යනු කුමක්දැයි අවබෝද උන නිසා සුවිසල් මාලිගා හදන්න දැගලුවේ නෑ.මනුස්ස ජීවිතයේ නිස්සාර බව වැටහුණු නිසා රකින්න තරම් දෙයක් නැති වුනා.මේ තත්වය ක්‍රි ව 400 - 500 කාෂ්‍යප රජවෙනකම්ම තිබ්බ.නමුත් අබයගිරියේ පරිහානියත් සමග ධර්මය දැනගැනීමේ නිවැරදි මාවත වැහිලා ගිය හේතුව උඩ තමා පමණක් යන සංකල්පය උඩ පහළවුණු නායකයින්ට අදට වඩා ලොකු වෙනසක් එදා තුබුණේ නෑ.ඇත්තටම බැලුවොත් ලෝකයේ හොඳම ස්වභාවික බලකොටුව තියෙන්නේ ලංකාවේ.කන්ද උඩරට රාජධානිය.ගිවිසුමකින් මිසක් සුද්දන්ට බලකොටුව ආක්‍රමණය කරන්න බැරි උනා.
    බලකොටුවක් කෙනෙකුට අවශ්‍ය වෙන්නේ,රැකෙන්න සහ රකින්න.ලංකාවේ ශ්‍රේෂ්ට පාලකයෝ ගොඩ දෙනෙක් කිසිදෙයක් බලෙන් රැකිය නොහැකි බව තේරුම් ගත්ත නිසා බලකොටු නිර්මාණය උනේ නෑ.ලංකාවේ කළා තාක්ෂණ විෂයන් දියුණු නොවීමටද ඔය කාරණය හේතුවක් උනා. අදටත් තමන්ගේ විතක්කය නිවැරදි බව දන්නා මිනිස්සු කිසිදේකට රැස්කරන්න දගලන්නේ නෑ.(මේකේ තේරුම කුඩු කෑවා වගේ මුකුත් නොකර ,බලාගත්තු අතේ බල ඉන්නවා කියන එක නෙමේ )
    @MAHESH80 kammalikama nathi karagena type kalaata godak istuthee..

    මේ මතය ශ්‍රාස්ත්‍රීය පදනමකින් එන එකක්ද නැතිනම් ඔයාගෙ අත්දැකීම් දැනුම මත පදනම් වෙච්ච එකක්ද?
    Matath me prashne nam aawa.
    ------ Post added on Dec 12, 2021 at 4:27 PM
     
    • Love
    Reactions: MAHESH80

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    ekko rajawarunta echchara balayak thiyenna nathuwa athi
    මේකෙ පොඩි ඇත්තක් තියනවා.1200 ට වගේ කලින් ලංකාවේ ප්‍රධාන නගරවල පරම්පරාවෙන් එන රදල උන්ට වඩා ව්‍යාපාර කරන උන්ට ලොකු place එකක් තිබ්බ ගතියක් මම Fa Xian records වල කියවලා තියනවා.නගරවල තිබ්බ business කරන උංගෙ සැප මන්දිර ගැන ඒකෙ තියනවා.මම හිතන්නෙ ඒ 100AD-600AD වගේ ලංකාවෙ Economic,Social පැත්තෙන් හොදම කාලෙ.ඒ කාලවලම ලංකාවෙ Ocean Trade එක ගැනත් හොද විස්තර Roman records වල තියනවා.හැබැයි 1200 ගනංවල පලවෙනි ශිෂ්ටාචාරෙ වැටිලා සිංහලු රට මැදට ගියාම රදලයොන්ට,රජතුමාට සෑහෙන්න power එකක් ලැබිලා ලෝකෙත් එක්ක තියන ocean trade එක අපෙන් මිස් වෙලා Protugese උන්ට ගිහින් අපි නිකං Feudal Europe වල වගේ dark age එකකට ගියාදෝ කියල හිතෙනවා.ඔය නුවර කාලෙ එහෙම රජාගෙ order එක නැත්තං ගෙදර හෙවිලි කරන්නත් බැරි නීති තිබ්බා.Business කරන උන්,කර්මාන්ත වල ඉන්න උන්ට වඩා ලොකු පවර් එකක් නුවරදි රදල පොරවල් වලට ලැබිලා තියනවා.තාමත් ඒ පුරුද්ද තමා මේ මාත්තියා , ස' ගාගෙන යන්නෙ.

    ඉන්දියාවෙ හුගක් Maratha,Mughal Empire වල රජාට ඇමතියොන්ට තැන වැඩී නිසා මුලු economy එකම උං අතේ තියෙන්නෙ.ඒ වගේම ඉන්දියාව කියන්නෙ බ්‍රිට්ටො හදපු රටක්නෙ.එහෙම රටක් ඉස්සර තිබ්බෙ නෑ.රාජධානි ගොඩකට බෙදිලනෙ තිබ්බෙ. ඉන්දියන් උං එක එක රාජධානි අතරෙ නිතරම වලි දාගන්න නිසා red fort වගේ කොටු,මාලිගා නිතර maintain කරන්න ඇති.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,208
    113
    ලන්කාවෙ රජවරු කල්පවතින්න මාළිගා හැදුවෙ නෑ. හැදුවෙ වැව් සහ වෙහෙර විහාර විතරයි. බැරි කමකට නෙවෙයි. ඊට අමතරව නිත්‍ය හමුදාවක් තියාගත්තෙ නෑ. ගොවියම තමා ඕවටත් ගියෙ. කතාවට කියන්නෙ කඩුවයි, අග්ගල මල්ලයි ලබු කැටයයි හැම තිස්සෙම රෙඩි පිට තිබ්බෙ කියල.
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    මේකෙ පොඩි ඇත්තක් තියනවා.1200 ට වගේ කලින් ලංකාවේ ප්‍රධාන නගරවල පරම්පරාවෙන් එන රදල උන්ට වඩා ව්‍යාපාර කරන උන්ට ලොකු place එකක් තිබ්බ ගතියක් මම Fa Xian records වල කියවලා තියනවා.නගරවල තිබ්බ business කරන උංගෙ සැප මන්දිර ගැන ඒකෙ තියනවා.මම හිතන්නෙ ඒ 100AD-600AD වගේ ලංකාවෙ Economic,Social පැත්තෙන් හොදම කාලෙ.ඒ කාලවලම ලංකාවෙ Ocean Trade එක ගැනත් හොද විස්තර Roman records වල තියනවා.හැබැයි 1200 ගනංවල පලවෙනි ශිෂ්ටාචාරෙ වැටිලා සිංහලු රට මැදට ගියාම රදලයොන්ට,රජතුමාට සෑහෙන්න power එකක් ලැබිලා ලෝකෙත් එක්ක තියන ocean trade එක අපෙන් මිස් වෙලා Protugese උන්ට ගිහින් අපි නිකං Feudal Europe වල වගේ dark age එකකට ගියාදෝ කියල හිතෙනවා.ඔය නුවර කාලෙ එහෙම රජාගෙ order එක නැත්තං ගෙදර හෙවිලි කරන්නත් බැරි නීති තිබ්බා.Business කරන උන්,කර්මාන්ත වල ඉන්න උන්ට වඩා ලොකු පවර් එකක් නුවරදි රදල පොරවල් වලට ලැබිලා තියනවා.තාමත් ඒ පුරුද්ද තමා මේ මාත්තියා , ස' ගාගෙන යන්නෙ.

    ඉන්දියාවෙ හුගක් Maratha,Mughal Empire වල රජාට ඇමතියොන්ට තැන වැඩී නිසා මුලු economy එකම උං අතේ තියෙන්නෙ.ඒ වගේම ඉන්දියාව කියන්නෙ බ්‍රිට්ටො හදපු රටක්නෙ.එහෙම රටක් ඉස්සර තිබ්බෙ නෑ.රාජධානි ගොඩකට බෙදිලනෙ තිබ්බෙ. ඉන්දියන් උං එක එක රාජධානි අතරෙ නිතරම වලි දාගන්න නිසා red fort වගේ කොටු,මාලිගා නිතර maintain කරන්න ඇති.
    ඔයා කියන එක බොහෝ විට ඇත්ත වෙන්න පුලුවන්.
    මේ විඩියො එකෙ තියෙන්නෙ ක්ලෝඩියස් කියන රෝමඅධිරාජ්‍යය හමුවෙන්න ගිය ලංකාවේ ධූතයෝ ලංකාවෙ රාජ්‍යය පාලනය ගැන කරපු විස්තරයක්.

    මම හිතන විදිහට
    අනුරාධපුරය කියන්නෙ වෙළඳ නගරයක්.
    අනුරාධපුරයේ බලය රැඳිල තිබ්බෙ වෙළදාම නිසා. (ගොවිතැන නිසා නෙමෙයි)
    ඔය වෙලඳාමට රජවරු හිටියත් එකයි නැතත් එකයි..
    බෞද්ධ ආගම කියන්නෙ වෙළඳුන්ගේ ආගම
    වෙහෙර විහාර වලට ආධාර කරන්නැත්තෙත් ඔය වෙළඳුන්ම තමා.
    රජවරුන්ට ලොකු බලයක් තිබ්බෙ නෑ.. (අනෙක් මිනිස්සුන්ට සාපේක්ශව)
    මාලිගා හැදුවෙ නැත්තෙත් ඒකනිසා.
    අනුරාධපුරය ආක්‍රමණ වලින් රැක ගන්න ඕන කියල එකකුත් තිබ්බෙ නෑ..
    ඒවට වියදම් කරන්න අනුරාධපුරයේ හිටපු මිනිස්සු කැමති වුනේ නැතුව ඇති.
    අනුරාධපුරය දුර්වල වුනේ වෙළඳාම ගිනිකොන දිග ආසියාවට මාරු වුන නිසා.
    වෙළදාම මාරු වෙනවත් එක්කම අනුරාධපුරයත් පිරිහුනා.
     
    Last edited: