මට මේක හිතුනෙ, ඉන්දියාවේ අතීත බලකොටු internet එකෙන් දෑක්ක නිසයි.
ඉන්දියාවේ සමහර බලකොටු වල ප්‍රාකාර, ඈතුලත ගොඩනෑගිලි එහෙම හොන්දට ඉතිරි වෙලා තියෙනවා.
එත් ලන්කාවේ අතීත බලකොටු වල එහෙම දෙවල් දකින්නට නෑති තරම්. සීගිරිය, යාපහුව වගේ බලකොටු හෑර බලකොටු ලන්කාවේ දකින්නට නෑත්තෙ ඈයි?
මන් අහන්නෙ යුරෝපීය ජාතීන් හදපු බලකොටු නෙමෙයි. අතීත රජවරු හදපු ආගමික ස්ථාන නෙමේ. තනිකරම යුදමය කටයුතු වලට හදපු ගොඩනෑගිලි, ස්ථාන.
අනික් අතට ආගමික ගොඩනෑගිලි, ස්ථාන නම් හුගක් ඉතිරි වෙලා තියෙනවා. හුගාක් පෑරණි ආගමික ගොඩනෑගිලි, පුද පූජා පවත්තවන ස්ථාන දකින්නට හම්බ වෙනවා.