India is planning massive bailout package to permanently snatch Sri Lanka out of Chinese hands

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    China monawa unath ape rate athule dewalata loku balapamak kale naha. ape moda haththa gaththa naya hora kawa ekata un waradi naha.

    aneka Indiawata nishedana balayak naha

    කවුරු ආවත් අපේ උන්ගේ හොරා කෑමයි නාස්තියයි නතර කලේ නැත්තම් අපිට මේ කපේදී ගොඩයාමක් නැහැ. දැන් පුළුවන් තරන් උත්සහ කරන්න ඕනේ මේ මුදල් කර්මාන්ත වලට යොදවලා එකෙන් විදේශ ආයෝජන ලබාගන්න සහ විදේශ ආයෝජන ගේන කර්මාන්ත කරුවන්ට අත හිත දෙන්න. මළ මිනිය කොච්චර මේකප් කෙරුවත් වැඩක් නැහැ පන අදිත්දී ප්‍රතිකාර නොකර
    aniwa machan api china walata banala wadak naha , un awith balen projects kale nahane . ape horune gon projects hadla ewagenuth gasa kawe.
    ------ Post added on Dec 13, 2021 at 3:13 PM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    China monawa unath ape rate athule dewalata loku balapamak kale naha. ape moda haththa gaththa naya hora kawa ekata un waradi naha.

    aneka Indiawata nishedana balayak naha
    මේක ඇත්ත. චීනෙට ලංවෙලා හිටපු එක නෙවෙයි වරද. දුන්නු සල්ලි හොරා කෑමයි සුදුසු ආයෝජන නොකිරීමයි. චීනව ලං කරගෙන මොලෙන් ගේම ගැහුවනම් ගොඩයාමක් සහ අනිත් උන්ගේ චන්ඩිකම් වලිනුත් බේරෙන්න තිබුනා. දැන් ඔක්කොම අනාගෙන ඉවරයි. ආයේ ගොඩ යාමක් පේන තෙක් මානෙක නැහැ
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඉන්දු ලංකා ගිවිසුම බලපන් අපිට බලෙන් ගහපු ලංකාවේ බිස්නස් ටික කෙලවෙලාම ගියා නේ සීපා එට්කා ගිවිසුම මතකද ලංකාවේ ජොබ් මාර්කට් එකට කෙල්වෙන්නම ගහපු . චින්නුට කවදාවත් එට්කා වගේ දෙයක් කරන්න බැහැ ඉන්දියාව ලග ඉන්න නිසා
    . ඒ වගේ ගිවිසුමක් තමයි මේපාර සෙට් වෙන්නේ ඉන්දියා ව තියා කිසිම රටක් අපිට ආදරේ නැහැ . ඉන්දියාවේ හොද හිත නැතුව නැතුව අපට පැවැත්මක් නැහැ හැබැයි ඉන්දියාවෙන් මෙච්චර යැපෙන්න නරකයි . අනිතිමට සදාකල් වහල්ලු වෙන ගැටෙකට අහුවෙලා තමයි නවතින්නේ
    රටක් දුප්පත් වුනාම ධනවත් රටවල්වලින් දෙන ණය ගන්න වෙනවා. ඒ ණය එක්ක කොන්දේසි වලට එකඟ වෙන්න වෙනවා. දුප්පත් රටකට කේවල් කරන්නත් බැහැ. ඉතින් මොන විධියකින් හරි ධනවත් වෙන්න ඕන. සිංගප්පූරුව පුංචි රටක් වුනත් කිසි එකෙක් උන්ගේ රටට ඇඟිලි ගහන්නේ නෑ. ඉතින් අපි මොකද කරන්න ඕන? ඉන්දියාව නොසළකා හැරලා ඒ මාකට් එක වෙනුවට වෙනත් මාකට් එකක් බලාගෙන බඩු විකුණනවද? එහෙම දෙයක් කරන්න තරම් තරඟකාරී නිෂ්පාදනයක් කරන්න තරම් ස්වභාවික සම්පතින් අනූන රටක්ද? ඉන්දියන් එවුන් මෙහෙ එනවා කියල අපේ ජොබ් මාකට් එක සචුරේට් වෙනවා කියල හිතනවට වැඩිය උගත් ඉන්දියන් එවුන් මෙහෙ එන නිසා බ්‍රේන් ඩ්රෙන් එකකට වැඩිය බ්‍රේන් ගේන් එකක් හොඳ නැතිද? මෙහෙ වතු වැඩ වලට ලාබ ශ්‍රමය නැති නිසා නිෂ්පාදන වියදම වැඩි වෙලා ලාබ තීරුව අඩු වෙනවට වැඩිය ඉන්දියාවෙන් කම්කරු ශ්‍රමය ගෙන්වන එක හොඳ නැතිද? ලංකාවෙන් ජොබ් එකට අදාළ සුදුසුකම් සොයාගන්න බැරි නම් විතරක් අදාළ ජොබ් එකට සුදුසු අය වෙනත් රටකින් සොයාගන්න කියල කොන්දේසියක් දාගන්න. එහෙම කොන්දේසි දාන්න කියල දේශපාලනයට බලපෑම් කරන්න. එහෙම කලොත් ජොබ් නැතිවෙයි කියල බය වෙන්න ඕන නැහැ.
     
    Minissu baya ban ape un gahana giwisum gana .
    karoth parmpara 5 kata wage kelawana wadakne karanne.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    රටක් දුප්පත් වුනාම ධනවත් රටවල්වලින් දෙන ණය ගන්න වෙනවා. ඒ ණය එක්ක කොන්දේසි වලට එකඟ වෙන්න වෙනවා. දුප්පත් රටකට කේවල් කරන්නත් බැහැ. ඉතින් මොන විධියකින් හරි ධනවත් වෙන්න ඕන. සිංගප්පූරුව පුංචි රටක් වුනත් කිසි එකෙක් උන්ගේ රටට ඇඟිලි ගහන්නේ නෑ. ඉතින් අපි මොකද කරන්න ඕන? ඉන්දියාව නොසළකා හැරලා ඒ මාකට් එක වෙනුවට වෙනත් මාකට් එකක් බලාගෙන බඩු විකුණනවද? එහෙම දෙයක් කරන්න තරම් තරඟකාරී නිෂ්පාදනයක් කරන්න තරම් ස්වභාවික සම්පතින් අනූන රටක්ද? ඉන්දියන් එවුන් මෙහෙ එනවා කියල අපේ ජොබ් මාකට් එක සචුරේට් වෙනවා කියල හිතනවට වැඩිය උගත් ඉන්දියන් එවුන් මෙහෙ එන නිසා බ්‍රේන් ඩ්රෙන් එකකට වැඩිය බ්‍රේන් ගේන් එකක් හොඳ නැතිද? මෙහෙ වතු වැඩ වලට ලාබ ශ්‍රමය නැති නිසා නිෂ්පාදන වියදම වැඩි වෙලා ලාබ තීරුව අඩු වෙනවට වැඩිය ඉන්දියාවෙන් කම්කරු ශ්‍රමය ගෙන්වන එක හොඳ නැතිද? ලංකාවෙන් ජොබ් එකට අදාළ සුදුසුකම් සොයාගන්න බැරි නම් විතරක් අදාළ ජොබ් එකට සුදුසු අය වෙනත් රටකින් සොයාගන්න කියල කොන්දේසියක් දාගන්න. එහෙම කොන්දේසි දාන්න කියල දේශපාලනයට බලපෑම් කරන්න. එහෙම කලොත් ජොබ් නැතිවෙයි කියල බය වෙන්න ඕන නැහැ.
    මට මතක විදියට එක තමයි කොන්දේසිය වුනේ මෙහෙ සසෙට් එකේ එහම නම් කිසි ගැටළුවක් නැහැ හැබැයි etca සීපා දෙකේදීම ඕකට ඉන්දියාව කමැති වුනේ නැහැ .
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    කිලෝමීටර් හාර දාහකටත් වඩා ඈතින් ඉන්න චීන්නුන් වෙනුවට කිලෝමීටර හතළිහක් ඈතින් ඉන්න සංස්කෘතිය අතින්, භාෂාව අතින් අපට සමාන ඉන්දියාව තමයි හරි නම් අපි මිත්‍ර කරගන්න ඕන. ලංකාවට වැඩිම බලපෑමක් කරන්න පුළුවන් ඉන්දියාවට. චීනුන් හැදුවේ අපේ ස්වභාවික ඉන්දියන් විරෝධය පාවිච්චි කරලා ඉන්දියාව කොටු කරන්න තමයි. ඉස්සර ලංකාවේ සිනෙමා කර්මාන්තය එක්ක ඉන්දියාව විශාල වශයෙන් සම්බන්ධ වෙලා තිබුන. එත් අපි ඒ හැම සම්බන්ධයක්ම නතර කරලා සිංහල සිනේමාවක් හදන්න ගියා. එත් මොකද වුනේ මෙහෙ සිංහල සිනේමාවක් ඉතුරු වෙලා තියෙනවද? යෝහානී සීන් එක බලන්න. රෝ එක යෝහානී උස්සල ප්‍රොමෝට් කරලා උස්සල දුන්න වෙන්න පුළුවන්. එත් කල්පනා කරලා බලන්න බිලියන් 1ක් මිනිස්සු ඉන්න මාකට් එකක් අතැරලා චීනුන් බදාගෙන ඉන්න එක අමු ගොන් කමක්. උන් එදිරිවාදී කම් කරනවා වෙන්න පුළුවන් එත් පොටෙන්ෂල් එක බලන්න බිලියන් 1 මිනිස්සු ඉන්න මාකට් එකක්. මිලියන 600ක් මධ්‍යම පන්තිය. කොටින්ම කිව්වොත් ඇමෙරිකානු ජනගහනය වගේ දෙගුණයක් වියදම් කිරීමේ හැකියාව ඇති මිනිස්සු ඉන්නවා. රාවණා මෙහෙ හිටියේ නැතත් රාවණා ප්‍රොමෝට් කරලා මිලියන 600න් 1/100 හරි ආගමික වන්දනා වලට මෙහෙ එන්න පොළඹවා ගන්නවා නම් ලංකාවේ ආර්ථිකයට ලොකු හය්යක්. මොකද ඒ මිනිස්සු ඩොලර් 100 හරි මෙහෙ ආර්ථිකයට එකතු කරන නිසා.
    bookmark කරගත්තා ත්‍රෙඩ් ඵක..බලමු ඉස්සරහට මොකෝ වෙන්නෙ කියලා..පරිප්පු දාපු ඩස්පයෝ ඵක්ක ලැගලා බලපංකෝ..🤣🤣
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,925
    13,843
    113
    126
    Hogwarts

    True bn
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    දැන් නම් හිතෙනව පාස්කු ප්‍රහාරයටත් ඉන්දියාවේ රෝ සම්බන්ධයි කියලා..
     
    • Wow
    Reactions: Rankira

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ලංකාවෙ හෝටල් වල උන්ගෙන් අහපන්කො ඉන්දියාවෙ උන් ලංකාවට ආපුවාම වියදම් කරන විදිය... :lol:
    80 ගණන් වල දකුණු ආසියානු ක්‍රීඩා උත්සවයකට ලංකාවෙන් කණ්ඩායමක් පාකිස්තානයට ගියා. ලංකාවේ ටීම් එකට ලැබුනේ උන්ගේ සුපිරිම හෝටලයක්. උත්සවය අවසානයේ ලංකා කණ්ඩායම ගුවන්තොටුපොළට යන්න හෝටලයෙන් පිටත් වුනහම පොලීසියෙන් සයිරන් දාගෙන ඇවිත් නැවැත්තුව. එහෙම නවත්තල අපේ ටීම් එකේ බෑග් පරීක්ෂා කරලා අපේ උන් උස්සපු බඩු ටික අරගෙන යන්න දුන්න. මේකෙන් කියන්නේ නෑ ලංකාවේ හැම එකාම එහෙම පහත් වැඩ කරනවා කියල. නමුත් අපිට ඕනෙම බිස්නස් එකක් කරත්දී රිස්ක් එකක් තියෙනවා. ඒ රිස්ක් එක ගන්න පුළුවන් නම් බිස්නස් එකටත් හොඳයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,118
    99,669
    113
    bookmark කරගත්තා ත්‍රෙඩ් ඵක..බලමු ඉස්සරහට මොකෝ වෙන්නෙ කියලා..පරිප්පු දාපු ඩස්පයෝ ඵක්ක ලැගලා බලපංකෝ..🤣🤣
    කෝ ජින්පින්ගෙන් නෑනෙ කිසි සප් එකක්. පොඩ්ඩක් කතා කරල ගොඩ දාල දියන් ඩීල් එකක්. මොළ හතත් එරිලනෙ ඉන්නෙ
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,068
    24,621
    113
    tracing Geo-location.. ... ...
    දැන් නම් හිතෙනව පාස්කු ප්‍රහාරයටත් ඉන්දියාවේ රෝ සම්බන්ධයි කියලා..

    “උඹට ඕක මෙතන ඇර වෙන තැනක කියන්න පුළුවන් නම් කියපන් සෙට් කරලා දෙන්නම්”