China monawa unath ape rate athule dewalata loku balapamak kale naha. ape moda haththa gaththa naya hora kawa ekata un waradi naha.
aneka Indiawata nishedana balayak naha
------ Post added on Dec 13, 2021 at 3:13 PM
aneka Indiawata nishedana balayak naha
aniwa machan api china walata banala wadak naha , un awith balen projects kale nahane . ape horune gon projects hadla ewagenuth gasa kawe.කවුරු ආවත් අපේ උන්ගේ හොරා කෑමයි නාස්තියයි නතර කලේ නැත්තම් අපිට මේ කපේදී ගොඩයාමක් නැහැ. දැන් පුළුවන් තරන් උත්සහ කරන්න ඕනේ මේ මුදල් කර්මාන්ත වලට යොදවලා එකෙන් විදේශ ආයෝජන ලබාගන්න සහ විදේශ ආයෝජන ගේන කර්මාන්ත කරුවන්ට අත හිත දෙන්න. මළ මිනිය කොච්චර මේකප් කෙරුවත් වැඩක් නැහැ පන අදිත්දී ප්‍රතිකාර නොකර
------ Post added on Dec 13, 2021 at 3:13 PM