India is planning massive bailout package to permanently snatch Sri Lanka out of Chinese hands

your_love

Well-known member
  • Apr 7, 2012
    14,053
    1
    11,092
    113

    India is planning massive bailout package to permanently snatch Sri Lanka out of Chinese hands​

    Screenshot-2021-12-12-at-11.16.25-AM.jpg

    https://tfipost.com/2021/12/india-i...nently-snatch-sri-lanka-out-of-chinese-hands/
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,589
    22,739
    113
    අම්බකිස්ස
    දැන් චීන්නු ඇවිත් මීට වඩා අඩු පොලියට ලොකු ණයක් දීල අපිව ගොඩදායිද?
    මේ ණයත යන්නේ කන්නයි තෙල්වලටයු.ප්‍රඩක්ශන් එක වැඩි වෙන්නේ නෑ.තේරුමක් වෙන්නේ නෑ.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Ultra Fucking Morons. These assholes missing the golden opportunity to boost develop the country by handling china in favour of the new silk road initiative, instead these Indo American CIA agents trying to rob us
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    කිලෝමීටර් හාර දාහකටත් වඩා ඈතින් ඉන්න චීන්නුන් වෙනුවට කිලෝමීටර හතළිහක් ඈතින් ඉන්න සංස්කෘතිය අතින්, භාෂාව අතින් අපට සමාන ඉන්දියාව තමයි හරි නම් අපි මිත්‍ර කරගන්න ඕන. ලංකාවට වැඩිම බලපෑමක් කරන්න පුළුවන් ඉන්දියාවට. චීනුන් හැදුවේ අපේ ස්වභාවික ඉන්දියන් විරෝධය පාවිච්චි කරලා ඉන්දියාව කොටු කරන්න තමයි. ඉස්සර ලංකාවේ සිනෙමා කර්මාන්තය එක්ක ඉන්දියාව විශාල වශයෙන් සම්බන්ධ වෙලා තිබුන. එත් අපි ඒ හැම සම්බන්ධයක්ම නතර කරලා සිංහල සිනේමාවක් හදන්න ගියා. එත් මොකද වුනේ මෙහෙ සිංහල සිනේමාවක් ඉතුරු වෙලා තියෙනවද? යෝහානී සීන් එක බලන්න. රෝ එක යෝහානී උස්සල ප්‍රොමෝට් කරලා උස්සල දුන්න වෙන්න පුළුවන්. එත් කල්පනා කරලා බලන්න බිලියන් 1ක් මිනිස්සු ඉන්න මාකට් එකක් අතැරලා චීනුන් බදාගෙන ඉන්න එක අමු ගොන් කමක්. උන් එදිරිවාදී කම් කරනවා වෙන්න පුළුවන් එත් පොටෙන්ෂල් එක බලන්න බිලියන් 1 මිනිස්සු ඉන්න මාකට් එකක්. මිලියන 600ක් මධ්‍යම පන්තිය. කොටින්ම කිව්වොත් ඇමෙරිකානු ජනගහනය වගේ දෙගුණයක් වියදම් කිරීමේ හැකියාව ඇති මිනිස්සු ඉන්නවා. රාවණා මෙහෙ හිටියේ නැතත් රාවණා ප්‍රොමෝට් කරලා මිලියන 600න් 1/100 හරි ආගමික වන්දනා වලට මෙහෙ එන්න පොළඹවා ගන්නවා නම් ලංකාවේ ආර්ථිකයට ලොකු හය්යක්. මොකද ඒ මිනිස්සු ඩොලර් 100 හරි මෙහෙ ආර්ථිකයට එකතු කරන නිසා.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මට නම් හිතෙන්නේ ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් කියලා මොනා කිව්වත්
    ඉන්දියා > චීනා > ජපන් >= ඇමෙරිකා >යුරෝප් > uk සුවර් කරන්න පුළුවන් uk වුන්ට අපි මොනා කරත් ලොකු වැඩක් නැහැ දැන්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,782
    54,173
    113
    Colombo
    රාවණා ප්‍රොමෝට් කරලා මිලියන 600න් 1/100 හරි ආගමික වන්දනා වලට මෙහෙ එන්න පොළඹවා ගන්නවා නම්

    උන් ලංකාවෙ පාරවල් දිගේ සෙන්න ගත්තම උඹ ඇවිල්ල අදිනවද ?
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    කිලෝමීටර් හාර දාහකටත් වඩා ඈතින් ඉන්න චීන්නුන් වෙනුවට කිලෝමීටර හතළිහක් ඈතින් ඉන්න සංස්කෘතිය අතින්, භාෂාව අතින් අපට සමාන ඉන්දියාව තමයි හරි නම් අපි මිත්‍ර කරගන්න ඕන. ලංකාවට වැඩිම බලපෑමක් කරන්න පුළුවන් ඉන්දියාවට. චීනුන් හැදුවේ අපේ ස්වභාවික ඉන්දියන් විරෝධය පාවිච්චි කරලා ඉන්දියාව කොටු කරන්න තමයි. ඉස්සර ලංකාවේ සිනෙමා කර්මාන්තය එක්ක ඉන්දියාව විශාල වශයෙන් සම්බන්ධ වෙලා තිබුන. එත් අපි ඒ හැම සම්බන්ධයක්ම නතර කරලා සිංහල සිනේමාවක් හදන්න ගියා. එත් මොකද වුනේ මෙහෙ සිංහල සිනේමාවක් ඉතුරු වෙලා තියෙනවද? යෝහානී සීන් එක බලන්න. රෝ එක යෝහානී උස්සල ප්‍රොමෝට් කරලා උස්සල දුන්න වෙන්න පුළුවන්. එත් කල්පනා කරලා බලන්න බිලියන් 1ක් මිනිස්සු ඉන්න මාකට් එකක් අතැරලා චීනුන් බදාගෙන ඉන්න එක අමු ගොන් කමක්. උන් එදිරිවාදී කම් කරනවා වෙන්න පුළුවන් එත් පොටෙන්ෂල් එක බලන්න බිලියන් 1 මිනිස්සු ඉන්න මාකට් එකක්. මිලියන 600ක් මධ්‍යම පන්තිය. කොටින්ම කිව්වොත් ඇමෙරිකානු ජනගහනය වගේ දෙගුණයක් වියදම් කිරීමේ හැකියාව ඇති මිනිස්සු ඉන්නවා. රාවණා මෙහෙ හිටියේ නැතත් රාවණා ප්‍රොමෝට් කරලා මිලියන 600න් 1/100 හරි ආගමික වන්දනා වලට මෙහෙ එන්න පොළඹවා ගන්නවා නම් ලංකාවේ ආර්ථිකයට ලොකු හය්යක්. මොකද ඒ මිනිස්සු ඩොලර් 100 හරි මෙහෙ ආර්ථිකයට එකතු කරන නිසා.
    ඉන්දු ලංකා ගිවිසුම බලපන් අපිට බලෙන් ගහපු ලංකාවේ බිස්නස් ටික කෙලවෙලාම ගියා නේ සීපා එට්කා ගිවිසුම මතකද ලංකාවේ ජොබ් මාර්කට් එකට කෙල්වෙන්නම ගහපු . චින්නුට කවදාවත් එට්කා වගේ දෙයක් කරන්න බැහැ ඉන්දියාව ලග ඉන්න නිසා
    . ඒ වගේ ගිවිසුමක් තමයි මේපාර සෙට් වෙන්නේ ඉන්දියා ව තියා කිසිම රටක් අපිට ආදරේ නැහැ . ඉන්දියාවේ හොද හිත නැතුව නැතුව අපට පැවැත්මක් නැහැ හැබැයි ඉන්දියාවෙන් මෙච්චර යැපෙන්න නරකයි . අනිතිමට සදාකල් වහල්ලු වෙන ගැටෙකට අහුවෙලා තමයි නවතින්නේ
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    උන් ලංකාවෙ පාරවල් දිගේ සෙන්න ගත්තම උඹ ඇවිල්ල අදිනවද ?
    මිලියන 600ක් වියදම් කිරීමේ හැකියාවක් ඇති මිනිස්සු. හොඳ ගෙවල් ටොයිලට් ඇතිනේ උන්ට? ඉතින් උන් පාරවල් අයිනේ බුදියාගන්න එකක් නෑ. කීයක් හරි දීල හොටෙල් රූම් එකක් බූක් කරාවි, නැත්නම් ලොජ් එකක් හරි රෙන්ට් කරාවි. ඉතින් බරක් ආවම පාර අයිනේ ඒ වැඩේ කරන්න ඕන නෑ.
     
    • Haha
    Reactions: N A K A M U R A

    lilman

    Well-known member
  • May 10, 2009
    40,782
    54,173
    113
    Colombo
    මිලියන 600ක් වියදම් කිරීමේ හැකියාවක් ඇති මිනිස්සු. හොඳ ගෙවල් ටොයිලට් ඇතිනේ උන්ට? ඉතින් උන් පාරවල් අයිනේ බුදියාගන්න එකක් නෑ. කීයක් හරි දීල හොටෙල් රූම් එකක් බූක් කරාවි, නැත්නම් ලොජ් එකක් හරි රෙන්ට් කරාවි. ඉතින් බරක් ආවම පාර අයිනේ ඒ වැඩේ කරන්න ඕන නෑ.

    ලංකාවෙ හෝටල් වල උන්ගෙන් අහපන්කො ඉන්දියාවෙ උන් ලංකාවට ආපුවාම වියදම් කරන විදිය... :lol:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    කවුරු ආවත් අපේ උන්ගේ හොරා කෑමයි නාස්තියයි නතර කලේ නැත්තම් අපිට මේ කපේදී ගොඩයාමක් නැහැ. දැන් පුළුවන් තරන් උත්සහ කරන්න ඕනේ මේ මුදල් කර්මාන්ත වලට යොදවලා එකෙන් විදේශ ආයෝජන ලබාගන්න සහ විදේශ ආයෝජන ගේන කර්මාන්ත කරුවන්ට අත හිත දෙන්න. මළ මිනිය කොච්චර මේකප් කෙරුවත් වැඩක් නැහැ පන අදිත්දී ප්‍රතිකාර නොකර