Celeron Lap අවුල්ද?? - zoom, chrome Ms word only

tha123

Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    Lap අශ්ප ගනන් බන්.. budget eka max 1lks විතරයි... bio සයිඩ් එකෙන් uni ඉන්න කෙල්ලෙක්ට බැලුවේ...

    zoom, chrome, Ms word විතරනම් use කරන්නේ celeron lap එකක් ගන්න එක අවුලක් නැද්ද????

    එහෙම නැත්තම් අනිත් option එක used I5 with 6 months warranty

    මොකද හිතන්නේ කෝකද හොද.??:oo: used එක අරන් කෙලවෙයිද කියලා බයයි..:(
     
    • Like
    Reactions: B.Chat

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    2000 මුල් ගණන් වල, සෙලරන් ඩී එකක් යූස් කරලා තියෙනවා. මේ පෙන්ටියම් ඩී ආපු කාලේ. ලොකු අවුලක් දැනුනේම නැහැ. ඒ කාලේ තිබුණු ග්‍රැෆික් ඇප් එහෙමත් රන් කළා කිසිම අවුළක් නැතිව. අලුත් සෙලරන් ප්‍රොසෙසර් එකක් නම් නෝමල් යූස් එකට හොඳටම ඇති.
     
    • Like
    Reactions: kevin_levin

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    r_2552559_xoz3j.jpg
     
    • Haha
    Reactions: Dr.Amdan

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,137
    99,728
    113
    දැන් ඇප්ස්වලට මල්ටි කෝ ඕනි බන්. අඩුම කෝ 4 ක්වත් තියෙන එකක් බලල ගන්න. AMD වගේ ගියා නන් ලොකු ගාණක් යන එකක් නෑ.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    my advice is do not buy..
    if you cannot keep up with the budget, get an used i3/i5-2nd gen upwards. that will perform better
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,337
    4,784
    113
    Mind Palace
    මම මීට අවුරුදු හතරකට කලින් i5 5th gen එකක් ගත්තා(6GB ram,Dual VGA intel+Nvidea 920M,1TB) 45ට used තම හෙනයක් නැතුව පාවිච්චි කරනවා
    photoshop වැඩ කරනවා illustrator වැඩකරනවා දෙකම 2020

    repair එකකට කියලා ආවේ
    සිරිලාංකීය විදුලි බලමන්ඩලයට පින්සිද්ද වෙන්න battery එකකුයි charging ic එකයි දාන්න උනා
    Screen එක දාන්න උනා
    keyboad එක දාන්න උනා

    මම පස්සෙ SSD එකක් ගැහුවා 6000ක් ගියා 8 GB ram එකක් ගැහුවා ඒකට 7700යි

    හොදට බලලා used lap එකක් ගන්න celeron වලට නොයා lap එකට වඩා pc එකකට යනාවානම් වඩාත් හොදයි