වරෙන් කිඹුල් මස් කන්න..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    පහල ඇලේ කිඹුලා අල්ලන් යන්න වනජීවී එකෙන් ආවනේ. පත කුඩුවක් ගෙනල්ලා දැම්ම. මාළු දාපු පෝර උරයක් එල්ලලා ඇලේ බස්සලා ගියා. අරූ පෝර උරේට ෂොට් එක දීපු ගමන් කුඩුවේ දොර වැහෙනවා. මී කුඩුව වගේ තමා.

    හෙට අනිද්දට කිඹුලා අහුවුනාම නිව්ස් වලට පෙන්නන්න චැනල් වලින් ආවොත් මාත් කිඹුලා ගැන ටෝකක් දෙන්න ඕන හතර පස් දෙනෙක් මරපු ගානට..


    DOqM5ew.png


    EtdESq6.png


    yKFvcMb.png
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,511
    15,886
    113
    111
    Gotham
    batman.com
    කතාවක් මතක් වුනා.
    එක ගමක, ගඟකට හැමදාම බල්ලා එක්ක එහෙ uncle නාන්න යනවා ගඟට. දවසක් ගියාම බල්ලා මූට ගඟට පනින්න දීලා නැ. පනින්න හදද්දි බුරනව ලු, ඇදුමෙන් අඳිනවා ලු, පස්සේ පොර බල්ලාව තල්ලු කරලා පනින්න හදනකොට, බල්ලා පැන්නා ලු ගඟට, ගගෙ කිඹුලේක් ඉඳලා පැනලා බල්ලාව කාල..
    මූ බේරිලා, දැනුත් හැම අවුරුද්දේ ම දානයක් එහෙම දෙනව මන් හිතන්නේ..

    ගඟක් ද ඇලක් ද කියලා මතක නැ, මට එ පැත්තේ එකෙක් කිව්වේ... :confused: