පහල ඇලේ කිඹුලා අල්ලන් යන්න වනජීවී එකෙන් ආවනේ. පත කුඩුවක් ගෙනල්ලා දැම්ම. මාළු දාපු පෝර උරයක් එල්ලලා ඇලේ බස්සලා ගියා. අරූ පෝර උරේට ෂොට් එක දීපු ගමන් කුඩුවේ දොර වැහෙනවා. මී කුඩුව වගේ තමා.
හෙට අනිද්දට කිඹුලා අහුවුනාම නිව්ස් වලට පෙන්නන්න චැනල් වලින් ආවොත් මාත් කිඹුලා ගැන ටෝකක් දෙන්න ඕන හතර පස් දෙනෙක් මරපු ගානට..
හෙට අනිද්දට කිඹුලා අහුවුනාම නිව්ස් වලට පෙන්නන්න චැනල් වලින් ආවොත් මාත් කිඹුලා ගැන ටෝකක් දෙන්න ඕන හතර පස් දෙනෙක් මරපු ගානට..