ලන්කාව බන්කොලොත් වෙයිද

ලන්කාව

  • බන්කොලොත් වෙයි

    Votes: 135 65.5%
  • බන්කොලොත් වෙන්නෙ නතිවෙයි

    Votes: 71 34.5%

  • Total voters
    206
  • Poll closed .

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    938
    1,547
    93
    සිරාවට ආනයන සීමා වෙයිද?
    අනේ මන්දා බන්.. වෙන්න දෙයක් නෑනේ.. දැනටමත් සෑහෙන ආනයනයන් සීමා වෙලා නේ බන් තියෙන්නේ
     
    • Sad
    Reactions: asanka+++

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    රට විතරක් බන්කොලොත් වෙලා හරියන් නෑ.. බංකොලොත් කරපු එඋන්වත් බන්කොලොත් කරන්න ඕනේ.. ජොකත් නැති කරවන්න ඕනේ නාකි පකයි ටිකගේ.... පුලුවන් තරම් කෙල්වලා තවත් උන්ට ආතල්...
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Bankoloth = Lellatama kelaweema
    Ehema wena ekak na eth sillara widiyata hemin hemin kelawi kelawi thiyei..

    Api hithamu kohoma hari me para thiyena loan installment ekai + int eka damma kiyala eka eka ratawal walin ekathu karala.
    Eth machan adurudu 2k adinna ba. Rate reservations na. Beheth tika ganna / fuel tika ganna salli na.
     
    • Sad
    Reactions: asanka+++

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    තව ඔප්ෂන් එකක් දාන්න "බංකොලොත් වෙනකල් බලා සිටිමි" කියල.
    ඒක මෙතැන ඉන්න ගොඩක් අයට වැදගත් වෙයි.
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    බය වෙන්න එපා බන්.... ජාතියේ පිනට පහළ වෙච්ච ඒ සතර වරම් දෙවිවරු ඇතුළු පිරිස..සිය දහඩිය මහන්සියෙන් උපයා ගත් සියලු සේසත විකුණා දමා හෝ රට බේරගන්නවා සිකුරුයි.. කවදාවත් විශ්වාසය නැති කර ගන්න එපා..
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    දැනටත් බංකොලොත් කියල කට්ටිය කියන නිසා එහෙම බංකොලොත් උනාන් කියල එකපාරටම හොයා ගන්න බැරි වෙයිද??? කොරෝන සමාජගත උනා වගේ සීන් එකක් වෙයිද??
     
    • Sad
    Reactions: asanka+++

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    බංකොළොත් උනාට පස්සේ මොකද බං වෙන්නේ? දැනුත් රටින් badu ගන්න නෑ, කන්න බොන්න නෑ හරියට. බෙහෙත් නැති වෙයි ද?
    ලෝක සංවිධානය ක් ඇවිත් රට පාලනය කරයි ද?
     
    • Sad
    Reactions: asanka+++ and NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    බය වෙන්න එපා බන්.... ජාතියේ පිනට පහළ වෙච්ච ඒ සතර වරම් දෙවිවරු ඇතුළු පිරිස..සිය දහඩිය මහන්සියෙන් උපයා ගත් සියලු සේසත විකුණා දමා හෝ රට බේරගන්නවා සිකුරුයි.. කවදාවත් විශ්වාසය නැති කර ගන්න එපා..
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    තෙල් ටික ගෙන්නගන්න සල්ලි නැති උනාම තමා රට ජාතිය බේරගන්න දගලපු යක්ක පුතුන්ට බබා හම්බුවෙන්නෙ
     
    • Sad
    Reactions: asanka+++