ඉස්සරහට රත්‍රන් මිලට මොකක් වෙයිද?

රත්තරන් මිල දැනට පවුම ලක්ශ 3 පැනලා. ඉස්සරහට මොකක් වෙයිද?


  • Total voters
    35

Golden2015

Well-known member
  • Mar 10, 2015
    319
    271
    63
    රත්තරන් මිල දැනට පවුම ලක්ශ 3 පැනලා. ඉස්සරහට මොකක් වෙයිද?
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    based on Supply & demand! lagadi kohe hari rataka central bank ekaking Gold reservers wikunanawa kiyala news ekak awada? 😅😅

    zUWb0d.gif
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,103
    1
    8,981
    113
    -~උලක් උඩ-~
    වැඩිවෙනවා. දැන් සමහර ග්ලෝබල් සව්ත් රටවල් , බ්‍රික්ස් ඇතුලුව ඩොලර් ඩම්ප් කරලා රත්තරන් එකතු කරනවා.
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    wadi wenawa ekata hethuwa USA dan poddak case $ eka reserve currency eken issarahata galawenawa. CN eka thamai issarahata enne eka enekan asset secure karanna gold buy karanawa
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    මේ process එක කොහොමද බං වෙන්නේ? Coin එකේ gram ගානටද අපි සල්ලි ගෙවන්න ඕනේ? මේවා buy කරලා ඔයාලා ගෙදරම තියාගන්නවාද?
    8g = පවුමක්. ගෙදරම තියාගන්න පුලුවන්. ගොඩක් තියෙනවා නම් සේප්පුවක් ගනින්
     
    • Love
    Reactions: yousirname

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,176
    10,035
    113
    මේ process එක කොහොමද බං වෙන්නේ? Coin එකේ gram ගානටද අපි සල්ලි ගෙවන්න ඕනේ? මේවා buy කරලා ඔයාලා ගෙදරම තියාගන්නවාද?
    minimum 1 pawn coin. ravi ekek tiyei.

    ඔයාලා ගෙදරම තියාගන්නවාද? mage ayya bank locker gatha. eke tibba safe hinda.
     
    • Love
    Reactions: yousirname