The worst part is Syria falling into the hands of extremists. Looks that that's what happening right now, unfortunately.
කාලෙකට පස්සේ නේටෝ ෆෑන්ස්ලාගේ මූණට හිනාවක් ගෙනාපු එර්ඩොගන්-නෙතන්යාහු සෙට් එකට පින්
world’s largest state sponsor of terrorism - Turkey
පරණ ඔටෝමන් එම්පයර් එක හදන සිහිනයේ එර්ඩොගන්කාරයා ඉන්නේ.ඒ ඒ මුස්ලිම් රටවල ඉන්නේ අන්තවාදියෝ සෙට් එක එකතු කරගත්තොත් ඕක කරන්න පුලුවන්.ඊට අමතරව උගේ රටේ අන්තවාදියෝ පුහුණු කිරීම් සැරටම වෙනවා.
මුල් කාලේ එර්ඩොගන් කියන්නේ ඊශ්‍රායල විරෝධියෙක් නේ..පලස්තීන ප්‍රශ්නයේදී එහෙම ඌ ඊශ්‍රායලයට විරුද්ධව හිටියේ..හැබැයි 2016 කුමන්ත්‍රණයෙන් පස්සේ පොරගේ සැර හොඳටම බාල වුනා.දැන් ගාසා ප්‍රශ්නය ගැන වැඩිය සද්දක් වත් නෑ.ඌට වර්නින් එකක් හම්බ වුනේ ඒ coup එකෙන්.ඊශ්‍රායල ඇජෙන්ඩා එකට පිටින් යන උන්ට හොඳින් හරි නරකින් හරි බඩු සෙට් වෙනවා කියලා ඌට තේරුණා.ඕකෙන් පස්සේ සෑම්ලාගේ නෙතන්යාහුලගේ ඇම්බිෂන් වෙනුවෙන් තමයි මිනිහා කැපවෙලා ඉන්නේ.
ඌ ගේ රට තමයි දැන් රැඩිකල් සන්නද්ධ නානලා හදන හබ් එක.ඔය සෙට් එකම තමයි නේටෝ ෆෑන්ස්ලාගේ මාස්ටර්ගේ ටූල් එක.සෑම්ට සිරියාවට පය ගහගන්න හම්බ වුනේ ඔය සෙට් එකේ පිහිටෙන් තමයි.ඇවිත් අල්ලගත්තෙත් සිරියාවේ තෙල් වලින් පොහොසත්ම පැත්ත.ඊට කලින් රැඩිකල් සෙට් එක ඔය තෙල් ටික වික්කා එර්ඩොගන්ට.දැන් කෙලින්ම සෑම්ට.
දැන් ඔය රැඩිකල් සෙට් එකට නේටෝ ෆෑන්ස්ලා හුරේ දැම්මට,2015 ට කලින් සිරියාවේ තත්ත්වයේ මීට වඩා සිය දහස් ගුණයක් නරකයි.අදත් ලොකුවට කෑගහන බටහිර මාධ්‍ය එදා කිව්වේ අසාද් සහ උන්ගේ ජන වර්ගය මධ්‍යධරණී/ආණ්ඩුව මුහුද අයිනේ පොඩි බිම් කඩකට සීමාවෙයි කියලා..හැබැයි ඉතින් රටවල් කීපයක උදව් ඇතුව උන් ඒ තත්ත්වයෙන් ගොඩ ආවා.ගොඩ එන්න අවුරුදු ගානක් ගියා..මෙහේ නේටෝ ෆෑන්ස්ලා චූන් වුනාට,ඒ රටවල ඉන්නවා ඔහොම අන්තවාදියෝ අතට රට යනවට විරුද්ධව සටන් කරන මිනිස්සු.ඒ මිනිස්සු ආසයි සාමාන්‍ය විදියට ජීවත් වෙන්න.