Kithul ra now available

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    ඇත්තටම මේ රා ද බං? නැත්තං මොකක්හරි chemical ජරාවක්ද දන්නෑ. මම මතින් තොරයි මේක බීල බලන්න හිතුනා 😑
     
    • Haha
    Reactions: Cenon

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,166
    113
    රා බෝතල්, කෑන් කරන්න බැහැ. හැම වෙලේම පැහි පැහී ගෑස් එකක් එනවා. මේක alcohol මිශ්‍ර කරපු සීනි බීමක් වෙන්න ඕනේ.
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    රා බෝතල්, කෑන් කරන්න බැහැ. හැම වෙලේම පැහි පැහී ගෑස් එකක් එනවා. මේක alcohol මිශ්‍ර කරපු සීනි බීමක් වෙන්න ඕනේ.
    :yes:
     
    • Like
    Reactions: Lahiru120

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,790
    35,638
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රා බෝතල්, කෑන් කරන්න බැහැ. හැම වෙලේම පැහි පැහී ගෑස් එකක් එනවා. මේක alcohol මිශ්‍ර කරපු සීනි බීමක් වෙන්න ඕනේ.

    kitul akkara aduma 500 wath ona ban gemak gahanna
    mathakane issara apu raa eka
    chemical tamay