negambo wala balanna than

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,840
    6,718
    113
    38
    Galle
    thiyeda ban?
    heta negambo yanawa wedding ekakata. heta ra negambo mawathinna baluwe negambo wala awidinna thanak thiye nam
     
    • Like
    Reactions: Ashan 1995

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,695
    24,764
    113
    Fantasy
    අනුරාදගෙ ගෙදර නවාතැන් දෙන්නද?
    නවාතැන් ෆ්‍රී දෙනවලු
    උගෙ කැඩිච්ච මොකක් හරි ඉලෙක්ට්‍රොනික් කෑල්ලක් අටවල දෙනවනම්
     
    • Like
    Reactions: Ashan 1995

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,318
    17,817
    113
    කන්න බොන්න තමා ඉතිං.. බීච් ගියෑකි. ගම්පහ පාක් ගිහින් නෑ නම් ඒකට යන්නත් පුලුවන්.
     
    • Like
    Reactions: Ashan 1995

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,523
    9
    3,148
    113
    හෙට නිවාඩු දවස බසාර් එකේ පොල ඇති රව්මක් දාන්න කොලිටි බඩුත් තියනවා .
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,573
    3,598
    113
    උදේ ලේල්ලමට ගිහින් සුපිරි ෆ්‍රෙෂ් මාළු ටිකක් ගනින් පොන්ස්. තොපි කවද කන්නද මිගමු අලුත අල්ලපු මාළු.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,104
    66,540
    113
    browns beach ekata vehicle eke yanna epa hawasata beepu ewun ewilla hapanna puluwan.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,378
    22,026
    113
    Gotland
    කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපල
    මිගමු කලපුව
    මිගමුව Fish market