Comprehensive Cancer Care at very special rates...
dj gamaya Well-known member Nov 30, 2007 69,354 5,770 113 Hell & Heaven (Kiribathgoda) Dec 15, 2021 #1
තොත්ත බබා Well-known member Jul 21, 2011 7,090 9,350 113 Dec 15, 2021 #2 Cancer වලට නං මහත්තයො ප්‍රයිවෙට් යන්න එපා, මහරගමම යන්න(ඔයා පට්ටම සුපිරි සල්ලිකාරයෙක් නං අව්ලක් නෑ) ගොඩක් අය ප්‍රයිවෙට් ගිහිල්ල , අතේ තියෙන සල්ලි ටිකත් කෙලෝගෙන, ලෙඩෙත් හොඳ නැතුව අන්තිමට නවතින්නෙ මහරගමින් ම තමා.
Cancer වලට නං මහත්තයො ප්‍රයිවෙට් යන්න එපා, මහරගමම යන්න(ඔයා පට්ටම සුපිරි සල්ලිකාරයෙක් නං අව්ලක් නෑ) ගොඩක් අය ප්‍රයිවෙට් ගිහිල්ල , අතේ තියෙන සල්ලි ටිකත් කෙලෝගෙන, ලෙඩෙත් හොඳ නැතුව අන්තිමට නවතින්නෙ මහරගමින් ම තමා.
dayt0na Well-known member Jan 2, 2012 29,765 28,695 113 Dec 15, 2021 #3 තොත්ත බබා said: Cancer වලට නං මහත්තයො ප්‍රයිවෙට් යන්න එපා, මහරගමම යන්න(ඔයා පට්ටම සුපිරි සල්ලිකාරයෙක් නං අව්ලක් නෑ) ගොඩක් අය ප්‍රයිවෙට් ගිහිල්ල , අතේ තියෙන සල්ලි ටිකත් කෙලෝගෙන, ලෙඩෙත් හොඳ නැතුව අන්තිමට නවතින්නෙ මහරගමින් ම තමා. Click to expand... Amulika boru Maharagama service eka hari na Asiri eke danna taramin hondetama hondai..
තොත්ත බබා said: Cancer වලට නං මහත්තයො ප්‍රයිවෙට් යන්න එපා, මහරගමම යන්න(ඔයා පට්ටම සුපිරි සල්ලිකාරයෙක් නං අව්ලක් නෑ) ගොඩක් අය ප්‍රයිවෙට් ගිහිල්ල , අතේ තියෙන සල්ලි ටිකත් කෙලෝගෙන, ලෙඩෙත් හොඳ නැතුව අන්තිමට නවතින්නෙ මහරගමින් ම තමා. Click to expand... Amulika boru Maharagama service eka hari na Asiri eke danna taramin hondetama hondai..
තොත්ත බබා Well-known member Jul 21, 2011 7,090 9,350 113 Dec 15, 2021 #4 dayt0na said: Amulika boru Maharagama service eka hari na Asiri eke danna taramin hondetama hondai.. Click to expand... අපේ අම්මත් දැං අවුරුදු 10 ක් තිස්සෙ කැන්ස වලට බේත් කරනව. ඒකෙදි දැකපු දේ තමයි කිව්වෙ. අපිත් මුලදි ප්‍රයිවෙට් ගියා. අනවශ්‍ය පරීක්ශන, ඔපරේශන් කීපයක් කරා ලොකු ගානක් වියදං කරං. ඊට පස්සෙ දිගටම බේත් ගත්තෙ, ඔපරේශන්ස් කරේ මහරගමින්. ප්‍රයිවෙට් ගිහිල්ල හොඳෞන අයවත් දන්නව. ඒත් මම ගොඩක්ම කියන්නෙ වියදම පැත්තෙං ඔරොත්තු දෙන්නෙ නෑ කියල බහුතරයකට. ඒකයි කිව්වෙ පට්ට සල්ලිකාරයෙක් නං විතරක් ප්‍රයිවෙට් යමං කියල.
dayt0na said: Amulika boru Maharagama service eka hari na Asiri eke danna taramin hondetama hondai.. Click to expand... අපේ අම්මත් දැං අවුරුදු 10 ක් තිස්සෙ කැන්ස වලට බේත් කරනව. ඒකෙදි දැකපු දේ තමයි කිව්වෙ. අපිත් මුලදි ප්‍රයිවෙට් ගියා. අනවශ්‍ය පරීක්ශන, ඔපරේශන් කීපයක් කරා ලොකු ගානක් වියදං කරං. ඊට පස්සෙ දිගටම බේත් ගත්තෙ, ඔපරේශන්ස් කරේ මහරගමින්. ප්‍රයිවෙට් ගිහිල්ල හොඳෞන අයවත් දන්නව. ඒත් මම ගොඩක්ම කියන්නෙ වියදම පැත්තෙං ඔරොත්තු දෙන්නෙ නෑ කියල බහුතරයකට. ඒකයි කිව්වෙ පට්ට සල්ලිකාරයෙක් නං විතරක් ප්‍රයිවෙට් යමං කියල.
dayt0na Well-known member Jan 2, 2012 29,765 28,695 113 Dec 15, 2021 #5 තොත්ත බබා said: අපේ අම්මත් දැං අවුරුදු 10 ක් තිස්සෙ කැන්ස වලට බේත් කරනව. ඒකෙදි දැකපු දේ තමයි කිව්වෙ. අපිත් මුලදි ප්‍රයිවෙට් ගියා. අනවශ්‍ය පරීක්ශන, ඔපරේශන් කීපයක් කරා ලොකු ගානක් වියදං කරං. ඊට පස්සෙ දිගටම බේත් ගත්තෙ, ඔපරේශන්ස් කරේ මහරගමින්. ප්‍රයිවෙට් ගිහිල්ල හොඳෞන අයවත් දන්නව. ඒත් මම ගොඩක්ම කියන්නෙ වියදම පැත්තෙං ඔරොත්තු දෙන්නෙ නෑ කියල බහුතරයකට. ඒකයි කිව්වෙ පට්ට සල්ලිකාරයෙක් නං විතරක් ප්‍රයිවෙට් යමං කියල. Click to expand... Oya dekenma keragattu kattiya dannewa mamath. Maharagama Beth waraddela case una eka paarak danna kenekta..yamak kamak therena kenek langa hitiya hinda hondai…naththan itin danneth na..owa kochchara wenewa aththda…marunath lede pitin daala tamai nawatinne private wela itin gewana gaaneta attention eka hambenewa…eke pahadiliwa penewa..medicine kiyanne dan mafia ekak kohomath Reactions: animation
තොත්ත බබා said: අපේ අම්මත් දැං අවුරුදු 10 ක් තිස්සෙ කැන්ස වලට බේත් කරනව. ඒකෙදි දැකපු දේ තමයි කිව්වෙ. අපිත් මුලදි ප්‍රයිවෙට් ගියා. අනවශ්‍ය පරීක්ශන, ඔපරේශන් කීපයක් කරා ලොකු ගානක් වියදං කරං. ඊට පස්සෙ දිගටම බේත් ගත්තෙ, ඔපරේශන්ස් කරේ මහරගමින්. ප්‍රයිවෙට් ගිහිල්ල හොඳෞන අයවත් දන්නව. ඒත් මම ගොඩක්ම කියන්නෙ වියදම පැත්තෙං ඔරොත්තු දෙන්නෙ නෑ කියල බහුතරයකට. ඒකයි කිව්වෙ පට්ට සල්ලිකාරයෙක් නං විතරක් ප්‍රයිවෙට් යමං කියල. Click to expand... Oya dekenma keragattu kattiya dannewa mamath. Maharagama Beth waraddela case una eka paarak danna kenekta..yamak kamak therena kenek langa hitiya hinda hondai…naththan itin danneth na..owa kochchara wenewa aththda…marunath lede pitin daala tamai nawatinne private wela itin gewana gaaneta attention eka hambenewa…eke pahadiliwa penewa..medicine kiyanne dan mafia ekak kohomath