Guys මේකෙන් සෑහෙන සපෝට් එකක් දෙනව වගේ නේද cancer patient ලට? මේ organization එක විස්තර දන්නෙ කවුද?
පුළුවන් අය හෙල්ප් එකක් දෙමු
https://ccwf.lk/contact/#donate
පුළුවන් අය හෙල්ප් එකක් දෙමු

https://ccwf.lk/contact/#donate



Official eka machanඔව් මචං, cancer patient කෙනෙක්ට මේ වගේ support එකක් ලැබෙන එක නම් ලොකු දෙයක්. donate කරන්න කලින් ඔය දාලා තියෙන ccwf.lk contact page එකේ විස්තර ටික හරියට බලලා, එයාලගෙන්ම confirm කරගෙන ඉන්න එක හොඳයි.
උඹ කිව්වම මම ගිහිල්ල බැලුවේ. පිස්සු හැදෙනවා. ගොඩක් අය මැරිල නේ බන්.bump
eke gallery eka baladdi nan papuwa hos gala yanawa bn![]()
ow bn henama awl e tika baluwamaඋඹ කිව්වම මම ගිහිල්ල බැලුවේ. පිස්සු හැදෙනවා. ගොඩක් අය මැරිල නේ බන්.
