මචන්ලා හොද ෆිල්ම් ටිකක් රෙකමන්ඩ් කරන්න

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,797
    13,831
    113
    මන් ආස විදිහේ ඒවා ටිකක් දාන්නම්,



    මේක වල්ඩ් වෝර් කතාවක්,පට්ට
    way-back-jpg.jpg


    මේකේ මචන් ස්ටෝරි එකයි, අවට පරිසරයයි පට්ට.මේ වගේ ඒවාට මන් මාරම ආසයි.

    මන් ඩාර්ක් සිරිස් එක බැලුවොත් එකේ තියෙන අදුරු වටපිටාවට ආස නීසා.මාරං ෆිල් එකක් එනවා.

    MV5BMTAyMTQyNjM3NzFeQTJeQWpwZ15BbWU4MDA4NTk4MjQz._V1_.jpg  revenent,

    revenant-leonardo-dicaprio.jpg



    hateful eight
    116310-full.jpg



    fury
    fury-movie-poster-prints.jpg


    මේකයි මචන්,මේවගෙන් මන් ආස දේවල් බැලුවොත් ස්ටෝරි එක එහෙම ලොකු විශේෂයක් නැ.මන් හිතන්නේ මන් ගොඩක් මේ කලොර්ස් වලටයි ,මේ පරිසරයට්යි පට්ටම ආසයි.පලු මුසල ගතියක් තියෙන ටිකක් කෝල්ඩ් පරිසරයක් එක්ක හොද ස්ටෝරි එකක් තියෙන ෆිල්ම් තමයි ගොඩක් ම වගේ සෙට්.මන් මචං දැනට IMDB එකේ තියෙන ටොප් 250 මුවිස් එකක් ඇරෙන්න අනිත් හැම එකක්ම වගේ බලල තියෙනවා.එතන නැති ටිකක් දන්නා පුලුවන්නම් ලොකු දෙයක්.

    ඔය උඩම තියෙන way back movie එක බලල නැත්නම් බලන්න,මාරම ගති.

    Unbroken

    unbroken-angelina-jolie.jpg

    මේක මචන් ජොලි තමයි ඩිරෙක් කරලා තියෙන්නේ,මේකත් මන් ආසම එකක් බන්.
    miyavi-unbroken.jpg




    The Monuments Men
    1188381_Monuments-Men.jpg

    මේක සුපිරි බලල නැත්නම් බලන්න

    Son of Saul
    SonOfSaul5.0.jpg

    ඉමොෂනල් කතාවක් මේක,යුද්දේ ගැන නෙමෙයි තියෙන්නේ,වැඩිය විස්ටර කියන්නේ නැ,බලපු නැති අය බලන්න.

    Apocalypse Now
    42d7a0e8-a6a8-417f-9936-2f34460d0154.jpg

    මේක ඉතින් ගොඩක් අය බලල තියෙනවනේ.බ්‍රන්ඩෝ ඉන්නේ.

    lost city of z
    D5Qa4vpUYAA0SZi.jpg
    මේක හිට් උනේ නැති උනාට ගොඩක් මන් මේකට පට්ටම ආසයි.

    grey
    a631a03c4db679b3319023f5081a1d890969b81213efb3a2afd4f9303b7eeb87._RI_.jpg


    The Mountain Between Us
    kate winslet, idris elba
    මුන් දෙන්නට ඇස නිසා බැලුව,ෆිල්ම් එක මාරම ගති,රොමැන්ටික්,කෙට් මේකේ මාරම ගති. the wire එකෙන් idris elba සෙට් උනේ,පොරගේ වැඩිය movies නැ,පට්ට පර්සනලිටි එකක් තියෙන නළුවෙක්
    moutains.jpg


    මචන්ලා දන්නකෝ මේ වගේ මුවි ටිකක්
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,797
    13,831
    113
    Wind River බැලුවද? ඒක සෙට් වෙයි
    baluwa bn,eka maru

    Band of Brothers,mini Series eka balala tiyenawada​

    ow machan,man eka meke damme naththe hamoma balala tiyenava nisa,popular eva godak balala tiyenava,
    ------ Post added on Dec 16, 2021 at 3:22 PM

    Meka balapan.. Patta..
    1cb1cab9a9e2ad44cbc8c78be1ac911d17f13649.jpg
    meka patta vage
    ------ Post added on Dec 16, 2021 at 3:23 PM

    balamu
    ------ Post added on Dec 16, 2021 at 3:24 PM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,829
    152,469
    113
    oka balala tiyenava komlooo,man kivve popular eva godak balala tiye.top 250 tiyena eva ekak deka arenna

    මේක බලන්නකො. හැබැයි slow-burning film එකක්. French/polish language එක. ඔස්කාර්වල best foreign language film award එකත් දිනුවා.(black and white ෆිල්ම් එකක්)

    Ida (2013)​

    257.jpg