Evil Dead Burn (2026) 👎👎👎

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,077
    9,783
    113
    එක තැනක නෑ
    1758-Poster-1779939034473

    Die Hard හොරර් මූවී ෆෑන් කෙනෙක් විදිහට ඊයෙ රෑ ගියා Evil Dead Burn (2026) බලන්න. Film එක නම් පට්ටම disappointment එකක්. ලේ, brutal kills, practical effects ටික හොඳට තිබ්බා හැබැයි හොරර් මූවි එකක් විදිහට මට ඕනෙ වුණේ scares, tension, suspense. ඒ පැත්තෙන් නම් මේක පට්ටම fail. Story එකත් පට්ටම නෝමල්! මුලු ස්ටෝරි එකම predictable! Characters එක්ක connect වෙන්නත් අමාරුයි.

    අනිත් දේ තමයි කලින් Evil Dead movies වල තිබ්බ crazy energy එකයි dark humor එකයි මේකේ ගොඩක් අඩුවෙන් තිබ්බෙ. Gore එකෙන් විතරක් movie එකක් ගොඩදාන්න බෑ කියන එකට මේක හොඳම exampleඑකක්.

    මට නම් මේක පට්ටම චොර. Rating එක 3/10 ක් වගේ දෙන්න පුලුවන් :dull: Evil Dead franchise එකට ආස උන් මේක ස්කිප් කරන එක ඔක්කොටම වැඩිය හොදයි.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,000
    153,017
    113
    'Gore' ගතිය සෑහෙන්න වැඩියි කියලා ක්‍රිටික් රිවීව්ස් ගොඩකමත් දාලා තියෙනවා දැක්කා. අන්තිමට ආපු ෆිල්ම් එකෙත් 'Gore' ගතිය සෑහෙන වැඩියි. අනේ මන්දා දැන් හදන ෆිල්ම්ස් නම්. 😑 මෙලෝ රහක් නැති ස්ක්‍රිප්ට්ස් තමයි ෆිල්ම්ස් බහුතරයක ම වගේ තියෙන්නෙ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,895
    113
    සේදවත්ත
    1758-Poster-1779939034473

    Die Hard හොරර් මූවී ෆෑන් කෙනෙක් විදිහට ඊයෙ රෑ ගියා Evil Dead Burn (2026) බලන්න. Film එක නම් පට්ටම disappointment එකක්. ලේ, brutal kills, practical effects ටික හොඳට තිබ්බා හැබැයි හොරර් මූවි එකක් විදිහට මට ඕනෙ වුණේ scares, tension, suspense. ඒ පැත්තෙන් නම් මේක පට්ටම fail. Story එකත් පට්ටම නෝමල්! මුලු ස්ටෝරි එකම predictable! Characters එක්ක connect වෙන්නත් අමාරුයි.

    අනිත් දේ තමයි කලින් Evil Dead movies වල තිබ්බ crazy energy එකයි dark humor එකයි මේකේ ගොඩක් අඩුවෙන් තිබ්බෙ. Gore එකෙන් විතරක් movie එකක් ගොඩදාන්න බෑ කියන එකට මේක හොඳම exampleඑකක්.

    මට නම් මේක පට්ටම චොර. Rating එක 3/10 ක් වගේ දෙන්න පුලුවන් :dull: Evil Dead franchise එකට ආස උන් මේක ස්කිප් කරන එක ඔක්කොටම වැඩිය හොදයි.
    කාලයක් හොර බැලුවම පලවෙනි චේජේ වෙනදේ වෙනවා . එකට බලන එකටා ඔන්න දැන් එකෙක් එයි කිව්වම සුන් ගාල එනවා 🙈 මට නම් දැන් හිනා යනවා බලනකොට
     
    • Haha
    Reactions: RottenCOLT

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,274
    2,749
    113
    London
    Just finished watching the movie.

    As a hardcore horror fan, I agree with the comments above. I enjoy gore, but it should be supported by a strong storyline that builds an intense and unsettling atmosphere.

    While the 2013 remake of Evil Dead was superior to this film, I still found this one enjoyable overall.