පාතාල names

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    පහුගිය දවස් වල අහු වෙච්ච පාතාලයින්ගෙ නම් මොනවද

    කන්ජිපානි ඉම්රාන්
    මන්න ඛාන්
    ගොටුකොල මොකක්ද එකෙක්

    අළුතෙන් පාතාලයට ඇතුල් වෙන අයට හොඳ නමුත් යොජනා කරන්න :yes:

    තට්ට ඩග්ලස්
    මන්න එමිල්
    පොට්ට කුසුමා etc...
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,874
    113
    මොළ හතා

    මැදමූලන නන්දෙ/ ඇමරිකන් නන්දෙ

    නිධන් සජියා

    රතුඅනුරෙ

    පොල්‍ රැවුලා


    බටලන්දෙ බීන්

    වෙලේසිරා නොහොත් අමරබන්ධු රූපසිංහ
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    real: හරක් කටා
    legend:
    වලතර පයිකොටා
    පානදුර ග්‍රපික් පොන්ස්
    පානදුර කොට්ටබබා
    වලතර හිල්දතා
    පුස් ඇට එමිල
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,874
    113
    E baya tyganinn e hodatama athi

    :lol: :lol: :lol:
    27164774_406800453109041_8868357264696685908_o.jpg
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,175
    24,252
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Real:
    • ‘පස් පොඩ්ඩා’ පස් කැපුවා
    • අඩි අටක් උස නිසා ‘නවරියන්’ නම වැටුණා.
    • පොළේ වම්බටු විකුණූ ‘අජිත් වසන්ත’ වම්බොට්ටා වුණා.
    • චීන අැස් ඇති නිසා ‘චීනා’ බිහිවුණා
    • කරත්තයෙන් තෙල් විකුණූ වාප්පු බාලන් ‘තෙල් බාලා’ වුණා.
    reserved:
    ඇන්ටිජන් ඩිලිට්
    කුඩු රෙනෝ
    ඥාණක්ක
    මහදැනමුත්ත
    පොල්බෑමූන
    ඉඳිකටුපැංච
    රබ්බඩයිය
    කෝටුකිතයිය
     
    Last edited: