Marcy bench ekak order kara kimbo!

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,280
    41,027
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Marcy-Multi-Purpose-Bench-SB-228__84415.1502221460.jpg

    Umbalata kohenda mewa?
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    මටත් ගන්න ඕන ඔයවගේ bench එකක් අඩුවටම ගන්න පුළුවන් තැනක් කියපන්කො දන්නා කෙනෙක්


    owa wadak na aparade umbata full bench ekak ganna tibba


    full bench කියන්නේ මොකක්ද බන් ?
     
    • Like
    Reactions: kinkon and NRTG

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    මටත් ගන්න ඕන ඔයවගේ bench එකක් අඩුවටම ගන්න පුළුවන් තැනක් කියපන්කො දන්නා කෙනෙක්





    full bench කියන්නේ මොකක්ද බන් ?
    weight lifting bench
    ape gedara ekak tiyenawa...
    eke nama full bench da danne na... habai itin kaali baali okkoma tiyenawa
     
    • Like
    Reactions: Oli_Vili