යහපලානේ කාලේ ලවක් දෙවක් නැතිව පුරන් කුබුරු හෑවා
දැන් පේන්න ණෑ
කොරෝනා හැදිලද ?

ow part time unath hodata gewnwane bn ithin awlk na wade nagala ynwaදැන් පාට් ටයිම් එලකිරියෙ පෝස්ට් bump කර කර ඉන්නවා@hodakolla

mu thama karagena ynwa bn mona unath mu wadda bn anika hoda dial ekaඌට ඇමරිකාවෙ යන්න වීසා හම්බෙලා නැද්ද කටු ඇනුන නංකිට වගේ? කරපු කැම්පේන් එකේ හැටියට මූට ඇමරීකාවෙ පීආර් දෙන්න ඕන හරිනම්.
ow uge channel eke lagadith mama dakka update dala tynwaබුවා තාම පුරන් සීන් එකේ ඉන්නව මයෙහිතේ

ado noඕකා යක්ක පුත්තුන්ව ඇන්දුවා ඇන්දිල්ලක් නන්දසේන පරාදයි.
කලින් නෙස්ට්ලේ එකේ ඔය පාර්ට් ටයිම් වැඩ කර කර හිටපු එකෙක්.
ස්වර්ණවාහිනියේ පොඩි පොඩි ටෙලි ඩ්රාමා වල කෑල්ලකට දෙකකට හිටපු එකෙක්.
කොටින්ම කූඹියෝ එකෙත් රගපෑවා. අර දියුණුවට මග කියන සගරා විකුණන සීන් එකේ.
අනාත සිංහලුන්ව ලිදේ දාලා පේජ් එකට ලයික්ස් ලක්සේ පන්න ගත්තා. දැන් යුටියුබ් ෆුල් ටයිම් කරනවා.
ඕකා කුඹුක් ගස් ලක්ෂයක් හිටෙව්වා, පුරන් කුඹුරු අක්කර දහස් ගාණක් අස්වැද්දුවා. (කටින්)
අනාත සිංහලු මේ වගේ හිපාටුවන්ටත් රැවටෙනවා
![]()
![]()
2019 ට කලින් වැලේ වැල් නැතුව හිටපු එකෙක්.ado no

අර ඩිලාන් කියන එකත් මුගේ කුබුරුවල බැහැල මඩ නාගෙන බොරුවට ඉමේජ් අප් කරගන්න හෙන ගේමක් දුන්න.2019 ට කලින් වැලේ වැල් නැතුව හිටපු එකෙක්.
මං අදුරන Production Crew එකක හිටියේ.
FB එකේ දැක්කම යකෝ මෙන්න මූ පුරන් කුබුරු අස්වද්දන්න කතා කරනවා ඩිම් වුනා.
කොහොම හරි මිනිස්සුන්ව හොදට ඇන්දුවා.![]()
Uo hebei politics scene ekata oka kara kiyala mama hithanne neබුවා තාම පුරන් සීන් එකේ ඉන්නව මයෙහිතේ
