මේ මල්ලියට මොකද උනේ ?

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,647
    13,363
    113
    1639636169056.png

    යහපලානේ කාලේ ලවක් දෙවක් නැතිව පුරන් කුබුරු හෑවා
    දැන් පේන්න ණෑ
    කොරෝනා හැදිලද ?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඌට ඇමරිකාවෙ යන්න වීසා හම්බෙලා නැද්ද කටු ඇනුන නංකිට වගේ? කරපු කැම්පේන් එකේ හැටියට මූට ඇමරීකාවෙ පීආර් දෙන්න ඕන හරිනම්.
    mu thama karagena ynwa bn mona unath mu wadda bn anika hoda dial eka
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ඕකා යක්ක පුත්තුන්ව ඇන්දුවා ඇන්දිල්ලක් නන්දසේන පරාදයි.
    කලින් නෙස්ට්ලේ එකේ ඔය පාර්ට් ටයිම් වැඩ කර කර හිටපු එකෙක්.
    ස්වර්ණවාහිනියේ පොඩි පොඩි ටෙලි ඩ්රාමා වල කෑල්ලකට දෙකකට හිටපු එකෙක්.
    කොටින්ම කූඹියෝ එකෙත් රගපෑවා. අර දියුණුවට මග කියන සගරා විකුණන සීන් එකේ.
    අනාත සිංහලුන්ව ලිදේ දාලා පේජ් එකට ලයික්ස් ලක්සේ පන්න ගත්තා. දැන් යුටියුබ් ෆුල් ටයිම් කරනවා.
    ඕකා කුඹුක් ගස් ලක්ෂයක් හිටෙව්වා, පුරන් කුඹුරු අක්කර දහස් ගාණක් අස්වැද්දුවා. (කටින්)
    අනාත සිංහලු මේ වගේ හිපාටුවන්ටත් රැවටෙනවා :lol:

    TuKqFJj.png

    OBuWG6K.png
     
    ado no
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    2019 ට කලින් වැලේ වැල් නැතුව හිටපු එකෙක්.
    මං අදුරන Production Crew එකක හිටියේ.
    FB එකේ දැක්කම යකෝ මෙන්න මූ පුරන් කුබුරු අස්වද්දන්න කතා කරනවා ඩිම් වුනා. :lol:
    කොහොම හරි මිනිස්සුන්ව හොදට ඇන්දුවා. :lol:
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    2019 ට කලින් වැලේ වැල් නැතුව හිටපු එකෙක්.
    මං අදුරන Production Crew එකක හිටියේ.
    FB එකේ දැක්කම යකෝ මෙන්න මූ පුරන් කුබුරු අස්වද්දන්න කතා කරනවා ඩිම් වුනා. :lol:
    කොහොම හරි මිනිස්සුන්ව හොදට ඇන්දුවා. :lol:
    අර ඩිලාන් කියන එකත් මුගේ කුබුරුවල බැහැල මඩ නාගෙන බොරුවට ඉමේජ් අප් කරගන්න හෙන ගේමක් දුන්න.
     
    • Like
    Reactions: NushenD

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    හාල් ඩේටා බේස් එකේ පොරගේ නම කපල වෙන්න ඇති සීන් එකෙන් අයින් වෙලා තියෙන්නේ
     
    • Love
    Reactions: Ryan08

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල

    දැන් තිබ්බ ටිකත් පුරන් උන හින්දා. මිනිහට මීඩියා වලට එන්න වෙලාවක් නැතුව ඇති. යකෝ දික්වෑල්ල හරියේ හිටියේ පහුගිය ටිකේ, යයවල් පිටින් පුරන්නේ. කොහොමද ජේප්පොන්ගෙන් පලිගත්ත හැටි.​

    • Haha
    Reactions: ElaBaba