mun guli kaalada ban ?

Poththa

Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මටත් ඉන්වයිට් එකක් ඇවිත් තිබ්බා... Positive thinking හොඳයි...ඒත් ඉතිං මේවා නම්...
    ඕකේ වෙනම ආතල් එකක් වගේ යන්නේ... :baffled:

    mun dollar ekak nawagena purse eke dagena innawa.ethakota salli labenawalu.
    269594633_432968798532249_3086168348477955534_n.jpg

    ------ Post added on Dec 17, 2021 at 1:10 PM
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,816
    1,429
    113
    ගෙදර
    ඒ කියන්නේ විශ්ව තමා එක අරන් දීල තියෙන්නේ . :rolleyes:
    මොනවා වුනත් අරන් දුන්න එකාට විශ්වය කියන එක හරි නැහැ .පොඩ්ඩක් respect කරලා කතා කරන්න තිබ්බ:yes:
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,537
    366
    83
    Kurunegala
    ඉතින් යකෝ රටක් දියුණු වෙයිද බන්.....මෙහෙම හිතන වුන් ඉන්නකොට. ගුලි දෙක දෙක කාග මුන්