Sewanagala guli?

husa

Well-known member
  • Mar 22, 2008
    1,407
    460
    83
    Kawda sewanagala guli use karala thiyenne? Guli 1/2 wage gatthoth monwage feeling ekak da enne? First experience eka mokakda?
     
    • Haha
    Reactions: IndrajithGamage

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo
    depends on it's ingredients
    if it only contains roasted sativa seeds and herbs, you will get a pleasant high and mild psychoactive effects depending on your tolerance and weight.
     
    • Like
    Reactions: Yeezus

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,457
    1
    15,115
    113
    Kawda sewanagala guli use karala thiyenne? Guli 1/2 wage gatthoth monwage feeling ekak da enne? First experience eka mokakda?
    නගින් නැති / නැග්ගත් හුත්තට ඔබපු ගමන් බහින බෙලහීන පොන්නයොන්ට තියෙන්නෙ ඕක. TD5 blockers වල වැඩේම THC වලින් සිද්ධ වෙනවා. වෙන රෙද්දක් නෑ. වැඩිය කෑවොත් THC නිසා එන Hallucinations සහ cravings වගේ දේවල් එනවා. එච්චරයි. කාලයක් පාවිච්චි කරාම මොළේ කුරුවල් වෙලා IQ එකත් බහිනවා.

    ඔය හුත්තවල් කාල අනාථ නොවී නිතරම වට්ටක්කා සහ අලගුඩුවො අ‍ැතුළු පෝෂ්‍යදායී දේවල් කාලා, හැමදාම කිලෝමීටර් කීපයක් අ‍ැවිදලා, පැය 7 ක් නිදාගෙන stress නැතිව සතුටින් හිටියා නම්, අ‍ැල්කොහොල්, දුම්කොළ ජරාව පුළුවන් තරම් අහක් කරා නම් පයිය හිටවන්න බෙහෙත් හොය හොය යන්ඩ දෙයක් නෑ.
     
    • Love
    Reactions: Candid-B

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    363
    63
    Kawda sewanagala guli use karala thiyenne? Guli 1/2 wage gatthoth monwage feeling ekak da enne? First experience eka mokakda?
    අනුරාධ කියලා එකෙක් ඉන්නවා. උගෙන් අහන්ඩ පොර drug expert.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    සෙවනගල රතු පැකට් එකේ ගංජා 5%වලින් වැඩි කහ එකට වඩා
    ගංජ කෑවට අවුලක් නෑ නේද බන්? දුම නේද කචල්?? :unsure:
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    836
    1,031
    93
    Down South
    ගුලි නම් සෙට් :P:P:P.. ඒත් ගුලිය වදින්නෙ ඒකෙ තියෙන ගන්ජ ටිකටනම් අපිට ගන්ජ ටිකක් අරන් නිකන් කන්න බැරිද ? දන්නෙ නැති නිසා අහන්නෙ . හිනා වෙන්න එපා
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,281
    4,551
    113
    නොපෙනෙන මානයේ
    උඹල මැරෙන්නෙ හදන නිසා මම එකක් කාල බැලුව. මට නං කිසිම වෙනසක් දැනුනෙ නෑ

    ඊට පස්සෙ කාලක් ගැහුව. ඒත් වෙනසක් නෑ.

    පට්ට නිදිමතක් නං ආව, ඊට පස්සෙ හොඳට නිදාගත්ත :P
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo
    ගුලි නම් සෙට් :P:P:P.. ඒත් ගුලිය වදින්නෙ ඒකෙ තියෙන ගන්ජ ටිකටනම් අපිට ගන්ජ ටිකක් අරන් නිකන් කන්න බැරිද ? දන්නෙ නැති නිසා අහන්නෙ . හිනා වෙන්න එපා
    you won't get a high, it needs to be baked at the right temperature in order to the chemical reaction which turns THCA and CBDA into their active forms, THC and CBD to occur.
     
    Last edited:
    • Love
    Reactions: Dotex