Custom ERP system එකක් හදාගන්න හොද company එකක් ?

HyroProto

Member
Dec 17, 2021
19
15
3
මම කන්සල්ට් කරන ක්ම්පනියකට custom ERP system එකක් හදාගන්න ඕනේ.

වැඩේ හරියට කරගන්න professional, dependable, trustworthy IT company කීපයක් රෙකමෙන්ඩ් කරන්ඩ පුලුවන්ද ?
 
Vsgunathilake

Member
Dec 1, 2021
11
10
3
මම කන්සල්ට් කරන ක්ම්පනියකට custom ERP system එකක් හදාගන්න ඕනේ.

වැඩේ හරියට කරගන්න professional, dependable, trustworthy IT company කීපයක් රෙකමෙන්ඩ් කරන්ඩ පුලුවන්ද ?
ERP System හදලා දාන්න ගියොත් නෑමක් තමයි .Dynamics NAV දාන්න . ඕන විදියට customize කරගන්න පුළුවන් .Compnay කීපයක් තියනවා .ඕනෙනම් කියන්නම් .Cost එක අඩුවෙන් කරන්න පුළුවන් .
 
  • Like
Reactions: Vermox and U-tag

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මම කන්සල්ට් කරන ක්ම්පනියකට custom ERP system එකක් හදාගන්න ඕනේ.

    වැඩේ හරියට කරගන්න professional, dependable, trustworthy IT company කීපයක් රෙකමෙන්ඩ් කරන්ඩ පුලුවන්ද ?
    SAP
     
    HyroProto

    Member
    Dec 17, 2021
    19
    15
    3
    Thanks for all the replies. මේ කම්පැනි එක දැනට php/mysql වලින් හදපු order processing module එකක් තියෙනවා. අනික් modules ටිකත් php වලින් හදාගෙන පසසේ, ඔක්කොම එකතු කරලා තනි ERP system එකකකට එන්හාන්ස් කරගන්ඩ තමයි හිතන් ඉන්නේ

    මේ කම්පැනි එකේ work flow process එක unique. Custom solution එකක් ඇරෙන්ඩ වෙන අතක් නෑ .

    හොද custom php solution එකක් offer කරන්ඩ පුළුවන් කම්පැනි කීපයක් තමයි හොයන්නේ
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    Go for a open source solution if they are on a budget and provide support from your side.SAP is expensive.
     
    • Love
    Reactions: saja

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    ERP System හදලා දාන්න ගියොත් නෑමක් තමයි .Dynamics NAV දාන්න . ඕන විදියට customize කරගන්න පුළුවන් .Compnay කීපයක් තියනවා .ඕනෙනම් කියන්නම් .Cost එක අඩුවෙන් කරන්න පුළුවන් .
    SAP ita wada hndayi nethee
     
    • Like
    Reactions: Vsgunathilake

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    try Netsuite (Oracle) mn work karana office eke kalin tibbe Inventory vtrai passes scale eke sahenna wadi una within last 2 yrs.. passe Odoo, Netsuite, SAP, MS okkoma balala api netsuite implement kala.. apet unique processes tianawa ewata wenama develop karanna puluwan module agile system ekak
     
    CCDD_44

    Junior member
  • Dec 30, 2014
    21
    27
    13
    ආයේ wheel ඒක හොයාගන්න යන්න එපා. දැනට තියෙන ERP 1ක් use කරලා customize කර ගන්න . හැබැයි හොඳට customize කරන්න පුළුවන් සහ license කරදර නැති open source ERP 1ක් තෝරා ගන්න. මට හිතෙන්නේ හොඳම solution එක Odoo Community version එක. මොකද හොඳට customize කරන්න පුළුවන් සහ දැනට හොඳට trendy සහ rich product 1ක්.
    Disscussion 1ක් දාන්න ඕනි නම් තව PM එකක් දාන්න. I'm interested & always happy to help.
     
    • Love
    • Like
    Reactions: saja and animation

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Mage Eka field ekak. hadapuwa nam thiyanawa. danna wenne na ban me kale. wada wadi
    but help ekak nam denna puluwan one nam.

    මම කන්සල්ට් කරන ක්ම්පනියකට custom ERP system එකක් හදාගන්න ඕනේ.

    වැඩේ හරියට කරගන්න professional, dependable, trustworthy IT company කීපයක් රෙකමෙන්ඩ් කරන්ඩ පුලුවන්ද ?
    Business model eka mokakda?
    Construction wageda?
    ------ Post added on Dec 17, 2021 at 11:11 PM