මම SLAS කරන්න්‍ර් නැහැ

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මෙන්න බලපන් ඉතින් මුන් වගේ එවුන් එක්ක වැඩක් කරන්න පුලුවන්ද කියලා .
    Age limit වැඩිකරගන්න නඩුවක් දාලා මැයි 10 වෙනකල් නඩුව කල් හිහින්.
    අපේ ගෲප් එකේ ඉන්න lawyer කෙනෙක්ගෙන් අද මොකද උනේ කියන්න ගැන අප්ඩේට් එකක් අපට කලින්ම දැනගන්න ලැබුණත් අපේ නීතිඥතුමා සම්බන්ධ කරගන්න ලැබුනෙ දැන් . ඒ නිසා තමයි මැසේජ් එක පරක්කු වුනේ . අද දින නඩුව ප්‍රථම වරට උසාවියට කැඳෙව්වා.මෙහි දී සිදු කරනුයේ අපේ පැත්තෙන් කරුණු විමසීම පමණයි. Psc හා අපේ පැත්තෙන් මීළඟ නඩු දිනය මැයි 10 තමයි date එක දීලා තියෙන්නේ. ළඟ නඩු දිනයක් ලබා ගැනීමට අපේ ලෝයර් ගොඩක් ට්‍රයි කරලා තියෙනවා. නමුත් මීට කලින් අඩු දිනයක් ලබා දෙන්න බෑ කියලා judgesලා ඉතා තදින්ම කියන තියෙනවා. ( අද එතන හිටපු අපේ කෙනාත් මේ ගැන කිව්වා )

    නමුත් මේ අතර කාලයෙදි exam time table දැම්මොත් මෝසමක් හරහා exam තියන්න බැරි වෙන විදිහට අතුරු තහනම් නියෝගයක් ගන්නවා කියලා තමයි lawyer කිව්වේ.

    තවදුරටත් කියනවා නම් අද පලමු නඩු දවසෙදි අධිකරණයේදී කරුණු දැක්වීම සිදු කළේ අපේ පාර්ශවය විතරයි. Psc එකෙන් කරුණු දැක්වීම සිදු කරන්නේ මැයි 10ට. එනම් අනිත් පාර්ශ‍යේ කරුණු දැක්වීමකින් තොරව අතුරු තහනම් නියෝගයක් ( interim relief) නිකුත් කිරීමට නොහැකියි. එම නිසා දැන් සිදු කරන්නේ exam time table එක දැම්මොත් මෝසමක් හරහා නඩු දිනය ඉදිරියට ගෙන ඒමයි.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ලංකාවේ සුපිරි admnistration එකක් නෙහ් තියෙන්නේ...ඕවාට යන්න එපා බන්...පින් පඩි ගන්න
    මේහ් වගේ උන් නිසා වෙන්න ඇති ඔහොමවෙලා තියෙන්නෙ. බලපන් කීප දෙනෙක් නිසා ලමයි ගොඩකගෙ කාලය නාස්ති වෙන හැටි.

    අපෝ slas 🥴🥴
    😓😤
     
    • Like
    Reactions: batwise

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Mokakda ad
    මෙන්න බලපන් ඉතින් මුන් වගේ එවුන් එක්ක වැඩක් කරන්න පුලුවන්ද කියලා .
    Age limit වැඩිකරගන්න නඩුවක් දාලා මැයි 10 වෙනකල් නඩුව කල් හිහින්.

    Mokakda naduwa???
    SLAS open or Limited 🙄🙄🙄🙄
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,467
    1
    32,165
    113
    - උඩරට -
    ඕපන් එක , ගැසට් කරේ ඒජ් ලිමිට් 28 වෙනකල්, දැන් කට්ටියක් කියනවා 32 වෙනකල් ඕනෙලු, ඔය ඒකට නඩු දාල තියෙන්නෙ.
    නෑ බන් ඕකේ SLAS එකේ උපරිම වයස 28 , ඒක හරි. තව SLEAS කියලා එකක් තියෙනවා , ඒකේ නම් උපරිම 32
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    නෑ බන් ඕකේ SLAS එකේ උපරිම වයස 28 , ඒක හරි. තව SLEAS කියලා එකක් තියෙනවා , ඒකේ නම් උපරිම 32
    Sleas මට මතක විදිට 32 තිබුනා. මේ අය කියන්නෙ slas සුත් ඒ ගානට ගේන කියලා

    32 agree ok kiyala Court ekata kiwwanam exm March tiyayi
    ඔව් ඒක හරි, අපිටත් ප්‍රශ්නයක් නැහැ ඒක . නමුත් උනුත් ලේසියට නැමෙන අය නෙමෙයි වගේ. මොකද ඕක දුන්න කියන්නෙ දිගටම ඒ විදියට ගැසට් කරන්න වෙනවා.
    Corona ekka serama kal giyata ape wayasa yana eka newathune nane. So logically age limit eka extend karanna kiyala illapu eka fair.
    කොරොනා කියලා අවුල්වෙන්නෙ ඩිග්‍රි එක ඒක නිසා ගන්න බැරි උන අයටනෙ. ඒ අය එහෙම ඉල්ලීමක් කරලා නැහැනෙ.
    Exam එක නිවදි කාලේ ගැසට් කළානෙ.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,694
    14,906
    113
    කොරොනා කියලා අවුල්වෙන්නෙ ඩිග්‍රි එක ඒක නිසා ගන්න බැරි උන අයටනෙ. ඒ අය එහෙම ඉල්ලීමක් කරලා නැහැනෙ.
    Exam එක නිවදි කාලේ ගැසට් කළානෙ.
    Eka ehemmai kiyala kiyanna baha mchn. Exam eka yearly call karana ekak nemei neh. Depending on vacancies call karana nisa age limit eka corona kaale balana eka unfair. Wayasa yana eka newathune nane corona awai kiyala. So age limit eka corona nisa 2 yrs wath extend kara nam hari. Eeta wada nam ona naha.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Eka ehemmai kiyala kiyanna baha mchn. Exam eka yearly call karana ekak nemei neh. Depending on vacancies call karana nisa age limit eka corona kaale balana eka unfair. Wayasa yana eka newathune nane corona awai kiyala. So age limit eka corona nisa 2 yrs wath extend kara nam hari. Eeta wada nam ona naha.
    2020 ත් තිබුනේ. ඊට අවුරුද්දකින් ආයෙත් එකක් තිබුණා කියන්නෙ මුන් 2020 වෙන කොටත් Age limit 28 ට වැඩ් හරි 28/27 ඉදලා එකපාරක් exam කරපු අය. උබ කියන එක හරි ඔන්න කොරෝනා නිසා අවුරුදු 2ක් exam තිබුණේ නැත්නම්.

    nadu dagana nahinna tharam oya magul wala padiyak nane yako. pissuda manda mun
    අනේ මන්දා මචන්.උන් ලියන එක නෙමෙයි අවුල් නඩු දලා අනිත් අයටත් එපා කරවන එක.
    ------ Post added on Dec 18, 2021 at 2:23 PM
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    uba karapan banz ,private sector ekata wada Hoda yikes
    ඔව් ඒක ඇත්ත.
    දැන් යන විදියට තියෙන දවසක් නැහැ. නඩුව මැයි 10 කියන්නෙ. ජුනි ජූලී වත් වේවී exam තියෙන දවසට.(එදා තීන්දුවක් දුන්නොත්) ඒකයි මට එපා උනේ.
    උබ කියන එකත් හරි
    මට කරන්න දෙයකුත් නැහැනෙ නඩුව ගැන.
     

    Nadunf

    Well-known member
  • Oct 18, 2020
    1,420
    1,309
    113
    පිලියන්දල බෝඩරේ
    එතකොට මචන් slas open එක තව මාස6කින් වගේ කල් යයිද බන් කොහොමත් නඩුව තියන නිසා. අනික ගොඩක් ලමයි ක්ලාස් යන්නෙ ගොඩක් අමාරුවෙන් මොක්ද සල්ලි ප්‍ර්ශ්න නිසා. එහෙම උනොත් එ ලමයි පව්. ගොඩක් ලමයි හැලෙන්නත් පුලුවන්
    ඔව් ඒක ඇත්ත.
    දැන් යන විදියට තියෙන දවසක් නැහැ. නඩුව මැයි 10 කියන්නෙ. ජුනි ජූලී වත් වේවී exam තියෙන දවසට.(එදා තීන්දුවක් දුන්නොත්) ඒකයි මට එපා උනේ.
    උබ කියන එකත් හරි
    මට කරන්න දෙයකුත් නැහැනෙ නඩුව ගැන.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    එතකොට මචන් slas open එක තව මාස6කින් වගේ කල් යයිද බන් කොහොමත් නඩුව තියන නිසා. අනික ගොඩක් ලමයි ක්ලාස් යන්නෙ ගොඩක් අමාරුවෙන් මොක්ද සල්ලි ප්‍ර්ශ්න නිසා. එහෙම උනොත් එ ලමයි පව්.
    rajaya wayas 32 kare nath nam naduwa aye ahana kal karanna deyak naha .
    ow sirlata nam hodayi.
     

    Nadunf

    Well-known member
  • Oct 18, 2020
    1,420
    1,309
    113
    පිලියන්දල බෝඩරේ
    rajaya wayas 32 kare nath nam naduwa aye ahana kal karanna deyak naha .
    ow sirlata nam hodayi.
    Ow neh. Hadissiyewath age limit eka 32 kaloth nam naduwata kalin unath exam thiyanna puluwnneda ehnm?

    Ow bn sirlata meka thama niyama chance eka. Mama dekala thiyenwa bn katu meti gapu gewl wala ayath enewa clz zoom waladi. Kohoma salli denwada dnne e aya
     
    • Sad
    Reactions: sakuntha1996