මෙන්න බලපන් ඉතින් මුන් වගේ එවුන් එක්ක වැඩක් කරන්න පුලුවන්ද කියලා .
Age limit වැඩිකරගන්න නඩුවක් දාලා මැයි 10 වෙනකල් නඩුව කල් හිහින්.
Age limit වැඩිකරගන්න නඩුවක් දාලා මැයි 10 වෙනකල් නඩුව කල් හිහින්.
අපේ ගෲප් එකේ ඉන්න lawyer කෙනෙක්ගෙන් අද මොකද උනේ කියන්න ගැන අප්ඩේට් එකක් අපට කලින්ම දැනගන්න ලැබුණත් අපේ නීතිඥතුමා සම්බන්ධ කරගන්න ලැබුනෙ දැන් . ඒ නිසා තමයි මැසේජ් එක පරක්කු වුනේ . අද දින නඩුව ප්‍රථම වරට උසාවියට කැඳෙව්වා.මෙහි දී සිදු කරනුයේ අපේ පැත්තෙන් කරුණු විමසීම පමණයි. Psc හා අපේ පැත්තෙන් මීළඟ නඩු දිනය මැයි 10 තමයි date එක දීලා තියෙන්නේ. ළඟ නඩු දිනයක් ලබා ගැනීමට අපේ ලෝයර් ගොඩක් ට්‍රයි කරලා තියෙනවා. නමුත් මීට කලින් අඩු දිනයක් ලබා දෙන්න බෑ කියලා judgesලා ඉතා තදින්ම කියන තියෙනවා. ( අද එතන හිටපු අපේ කෙනාත් මේ ගැන කිව්වා )
නමුත් මේ අතර කාලයෙදි exam time table දැම්මොත් මෝසමක් හරහා exam තියන්න බැරි වෙන විදිහට අතුරු තහනම් නියෝගයක් ගන්නවා කියලා තමයි lawyer කිව්වේ.
තවදුරටත් කියනවා නම් අද පලමු නඩු දවසෙදි අධිකරණයේදී කරුණු දැක්වීම සිදු කළේ අපේ පාර්ශවය විතරයි. Psc එකෙන් කරුණු දැක්වීම සිදු කරන්නේ මැයි 10ට. එනම් අනිත් පාර්ශයේ කරුණු දැක්වීමකින් තොරව අතුරු තහනම් නියෝගයක් ( interim relief) නිකුත් කිරීමට නොහැකියි. එම නිසා දැන් සිදු කරන්නේ exam time table එක දැම්මොත් මෝසමක් හරහා නඩු දිනය ඉදිරියට ගෙන ඒමයි.