North Korea bans laughing

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    944
    2,234
    113
    Colombo
    061118-kim-jong-un-feature.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,633
    48,914
    113
    සේදවත්ත
    උන්ට හිනා වෙන්න දෙයක් නෑ . කිං ඉන් ජුන්ගේ ගොං ආතල් වලට හිනා යනව ඇති එකයි එකත් බෑන්ඩ් කරන්න ඇත්තේ. මහ වේස රටක්. අපේ නායකයෝත් මේවා ලගදිම උදාහරණයක් ලෙස ගන්නවා උබලව පාලනය කරන්න
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    උතුරු කොරියාවේ උන් නම් මහ පුදුම කරුමයක් කරලා තියෙන්නේ... ලෝකේ මෙච්ච්‍ර දියුණුවෙලත් උන් විදින දුක :(:(