ගානට වැඩේ යටින් යනවා.......

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    නෝත් කොරියාවෙ (North Korea). දැන් එහෙ ට්‍රැෆික් ජෑම්ස් පටන් අරන්. චීනෙන් කාර් එනවා. :cool::cool:

    (මේක කලින් දාන්න හිතාගෙන හිටියෙ අමතක උනා)
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    මරුනෙ... සෑහෙන්න දුක් විඳපු මිනිස්සු. ටික ටික හරි ගොඩ යනවනම් හොඳයි

    අපේ ජීවිත කාලේ කොරියා දෙක unified වෙනවා බලන්න ආසයි
     
    • Love
    Reactions: jamiezue