Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,331
    113
    98
    හෝමාගම
    පනාගොඩ ආමි කෑම්ප් එකෙ, පන්සලේ පයිසර් ගහනවා.

    3 වෙනි ඩෝස් එක. හවස 4.30 වෙනකන් තියනව. පෝලිමක් ඇත්තෙම නැහැ.



    අයි ඩී එකයි, වැක්සින් කාඩ් එකයි අරන් යන්න ඕන.

    හෙට නෑලු, ආයෙ සදුදා ඉදන්ලු


    https://maps.app.goo.gl/mGgXanXqUuTtFj9g6
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,726
    197,837
    113
    Colombo, Sri Lanka

    (y) (y)


    Tired Sleep GIF
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,331
    113
    98
    හෝමාගම
    ඔයා ගැහුවද මහත්තයෝ. කකුල් හතරේ අයටත් ගහනවා කියලා දන්නෙ අද. ඌවා උනාද ඔයාට ගහද්දී.:eek:

    Joke aside, TFS, brother :) (y)
    ගැහුව ඩෝ 🤬

    ඊයේ අම්මට ගැහුවා පට්ට අමාරු උනා.පපුව හිර වෙනවා කියලා.දැන් නම් අඩුයි.

    මමත් ගැහුව, තාම නන් කේස් එකක් නෑ, තාම පැය බාගයක්වත් ගියෙ නෑ
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,726
    197,837
    113
    Colombo, Sri Lanka
    මමත් ගැහුව, තාම නන් කේස් එකක් නෑ, තාම පැය බාගයක්වත් ගියෙ නෑ
    එහෙනම් කමෙන්ට් දාන්න වෙලස්සන වැඩි අය්යන්ඩි පොඩ්ඩක් හවස් වෙනකන් ඉඳලා බලලා දාන්න......😁😁
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    ගැහුව ඩෝ 🤬



    මමත් ගැහුව, තාම නන් කේස් එකක් නෑ, තාම පැය බාගයක්වත් ගියෙ නෑ
    මමත් ගත්තා අද
    ubelata itin wayasa nane.amma wayasai ne😐
    නාකී පප්පෙක් වෙන්න ඕනේ ඩෑල් එක.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,121
    12,974
    113
    33
    ෆින්ලන්ඩ්
    පැය 6 න් 6 ට පැනඩෝල් ගන්න දවස් 2 ක්. එතකොට කිසි අමාරුවක් නැහැ. ගහපු අත තෙමන්න එපා.

    Normal ආහාර ගන්න. කොත්තු , අධික සීනි වගේ ඒව සතියකට ගන්න එපා. අඩුම පළවෙනි දවස් 3 නේ වත්.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,072
    36,079
    113
    කෑගල්ල
    ගැහුව ඩෝ 🤬



    මමත් ගැහුව, තාම නන් කේස් එකක් නෑ, තාම පැය බාගයක්වත් ගියෙ නෑ

    මොකුත් වේන්නේ නෑ බන්. මොනවාහරි වෙයි කියලා ඊයේ නිමාඩුත්දාලා ගෙදර හිටියා. මොකුත් උනේ නෑ. :lol: :lol::lol:

     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,136
    2
    10,767
    113
    Home Sweet Home
    epa oka ganna , mix kottuwaka wenawa

    balapn case wenne nadda kiyala ,gahala oka
    පනාගොඩ ආමි කෑම්ප් එකෙ, පන්සලේ පයිසර් ගහනවා.

    3 වෙනි ඩෝස් එක. හවස 4.30 වෙනකන් තියනව. පෝලිමක් ඇත්තෙම නැහැ.



    අයි ඩී එකයි, වැක්සින් කාඩ් එකයි අරන් යන්න ඕන.

    හෙට නෑලු, ආයෙ සදුදා ඉදන්ලු


    https://maps.app.goo.gl/mGgXanXqUuTtFj9g6