මගේ_කතාව_එකම_තැනකින්

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    එක තැනකදී ඔයා කියනවා ranuka එයාගෙ කුඹුරු හානවයි කියලා.
    තව තැනකදී කියනවා රනුක කකුල් වල මඩ දුවිලි ගාගන්න කැමති නෑ කියලා.
    මේක එකිනෙකට පරස්පරයි නේද ?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    එක තැනකදී ඔයා කියනවා ranuka එයාගෙ කුඹුරු හානවයි කියලා.
    තව තැනකදී කියනවා රනුක කකුල් වල මඩ දුවිලි ගාගන්න කැමති නෑ කියලා.
    මේක එකිනෙකට පරස්පරයි නේද ?

    මං හිතන්නේ අපි මේ ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න ඕනේ .. මට හිතෙන විදිහට මෙතන යම්කිසි අක්‍රමිකතාවයක් වෙලා තියෙනවා ! :nerd:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ලස්සනයි බැලුවේ නෑ
    දමිත් කාරියවසම් මතක් උනා
     
    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    300
    49
    28
    horana
    අද තමයි කවුරු හරි ත්‍රෙඩ් එක බම්ප් කරලා මුලු කතාවම සම්පූර්ණයෙන්ම කියෙවුවේ.මෙච්චර මහන්සි වෙලා ලියපු එකට කමෙන්ට් එකක් නොදැම්මොත් ඒක හරි නෑ.මට නං තාම ආදරේ ගැන කිසිම අත්දැකීමක් නෑ.තාම කෙල්ලෙක් ඉදලත් නෑ තාම කාටවත් හිත ගිහින්වත් නෑ.ඒ නිසා කතාව ගැන මට කිසි අවබෝධයක් නෑ.නවකතාවක් කියවලා විදින රසය වින්දා.
    අවසන් වශයෙන් ඔබ දෙපළට සුබ පතනවා...!!!
     
    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    එක තැනකදී ඔයා කියනවා ranuka එයාගෙ කුඹුරු හානවයි කියලා.
    තව තැනකදී කියනවා රනුක කකුල් වල මඩ දුවිලි ගාගන්න කැමති නෑ කියලා.
    මේක එකිනෙකට පරස්පරයි නේද ?

    Mondawada danne naa Ranuka haaana kumburu :oo::oo::oo::oo: