ජය ශ්‍රිීට නියෝගයක්

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    ඔව් ඉස්සර ජය ශ්‍රී ප්‍රසිද්ද වෙන්න පටන් ගත්ත කලේ හා උපරිම ප්‍රසිද්ද උන කාලේ අරුණ හැම සින්දුවකම හිටිය, හැම මියුසිකල් ෂෝ එකකම හිටපු පොරක්. අපිට මුලින්ම ජය ශ්‍රී කිව්වම මතක මේ තුන්දෙනා... එක පාරම අරුණ නැති උනා.
    අරුණ් නැතුව ජයශ්‍රීලට ඔය ගමන එන්න අමාරුයි බං.අරුණ් සුපිරි දක්ශයෙක්.ඒ කාලේ අමතක නෑ අපට..කට්ටිය එකතු වෙනවා නම් හොදයී.ඒත් ඒක වෙන්නෙම නැති වෙයි..ඕකුන් මරාගෙන ඇත්තේ හේන කේස් ඔය ගෲප් වල කට්ටිය අතරේ..
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,421
    12,703
    113
    Piliyandala
    අම්මෝ පුතෝ ලංකාවේ උන් එක්ක නීත්‍යනුකූල ගිවිසුමක් නැතුව බුලත් විට කඩයක්වත් දාන්න හොඳ නෑ.

    මේ කියන්න එක ඇත්ත ද කියලා හරියටම දන්නෙත් නෑ. කියන විදියට Austria වල නඩුවක් දාන්න නේද ඕන?
    හවුලේ කැඳත් එපා කියලනේ කියන්නේ :baffled:
     
    • Like
    Reactions: NRTG

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,421
    12,703
    113
    Piliyandala

    Copyrights මාරම පටලැවිල්ලක් නේ බන් බලන් ගියාම ​

    ​

    ඔහොම කෙස් අදුනොත් සින්දුව ඇත්තටම අයිති ලිරිස්ක් කරන කෙනාටද? මෙලඩි එක දාන කෙනාද සින්දුව කියන කෙනාද ? කියන එකට ඉස්සරහට හොඳ හොඳ ගේම් තියෙයි​

    ​

    රේඩියෝ ස්ටේෂන් වලින් සින්දු ප්ලේ කරාට ඔය කියන තුන් ගොල්ලොන්ගෙන් එකෙක්ට වත් සල්ලි දෙන්නේ නැද්ද තාම? මම අහල තියන විදිහට සිරස විතරයි පටන් ගත්තේ​

    ​

    බලන් ගියාම චරිත අත්තලගේ අයිඩියා එක හරි.. ඌ ගේ සින්දුවක් රියලිටි ෂෝ එකකවත් කියන්න දෙන්නේ නැහැ​

    ​

    මොකද උන්ගේ සින්දුව ප්ලේ කරලා ටී වී චැනල් බරගානක් හොයනවා එකෙන්​

     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    අරුණ් නැතුව ජයශ්‍රීලට ඔය ගමන එන්න අමාරුයි බං.අරුණ් සුපිරි දක්ශයෙක්.ඒ කාලේ අමතක නෑ අපට..කට්ටිය එකතු වෙනවා නම් හොදයී.ඒත් ඒක වෙන්නෙම නැති වෙයි..ඕකුන් මරාගෙන ඇත්තේ හේන කේස් ඔය ගෲප් වල කට්ටිය අතරේ..
    මෙච්චර කෙස් දාගෙන මුන් අපහු කවදාවත් එකතු වෙන එකක් නම් නැ.. බලන් ගියාම අරුණ කියන එකානේ සින්දු ඔක්කොම වගේ ලියල තියෙන්නේ..
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,734
    1
    32,572
    113
    - උඩරට -
    Me poto eke inna hucanna kawda? Aruna liyan kawwda,? Jayasri la qwe anunge sinduda
    අරුණ ලියා තමා ඔය ෆොටෝ එකේ ඉන්නේ..
    ජය ශ්‍රී සෙට් එකේම හිටපු මුල් කාලේ සාමාජිකයෙක්ලු. :rolleyes:
    දැන් ඩිවෝස් වෙලාලු.. :rofl:
    දැන් බූදලයට අයිතිවාසිකම් කියනවලු..(All Hits Songs ) - ඔහොම තමා කියන්නේ.. :baffled:

    නඩු කටයුත්තක් උසාවියේ විභාග වන බැවින් වැඩි විස්තර ප්‍රකාශ කල නොහැක :lol:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,363
    1,330
    113
    Malabe
    මෙන්න මේක බලපල්ලා, අරුණ සිංදු ලියලනම්, ගිවිසුම් අත්සන් කරල නම්, ඌ හරි.
     
    • Wow
    Reactions: usa_nihaal

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    jayasri la austria wala register karalanam ithin ehen thama case eka danna one neda, oka wadak wena ekak na.
    austria wala music pulisher meheta dei proofs, ethakota wade close.
    ඔය බෑන්ඩ් එකනම් මම කැමති එකක් නෙමේ. ඔහොම කිවුවම මට ප්‍රශ්නෙ වෙන පැත්තක් පේනවා.
    බෑන්ඩ් එක රෙජිස්ටර් කරලා තියෙන්නෙ ඔස්ට්‍රියාවේ නම් ලංකාවෙ ප්‍රසංග කරනකොට විදේශීය බෑන්ඩ් එකක් ගන්න ඕන අවසර අරගනද කරලා තියෙන්නෙ? විදේශීය බෑන්ඩ් එකකින් රජයට ගෙවන්න ඕන දීමනා ටැක්ස් එහෙමත් හරියට ගෙවලද තියෙන්නෙ කියලා බලන්න වෙනවා.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,528
    4,565
    113
    මටනම් මුන් 3 දෙනාවම පේන්න බෑ. හැබැයි මේකෙන් පාඩුවක් වෙන්නේ මුන් දෙන්නාට නෙමේ අරූට. මුන් දෙන්නා කාට හරි කියලා සිංදු ලියාගෙන කියයි. ඒත් අරූව කිසිම එකෙක් ආපහු වැඩකට හවුල් කරගන්න එකක් නෑ. ලංකාවේ මිනිස්සුනම් විශ්වාස කරන්න එපා. එකට ඉඳලා පිටිපස්සට පිහියෙන් අනින උන් ඉන්නේ. බලාගෙන යද්දි දෙගොල්ලොම දෙගොල්ල්ලොන්ට පිහියෙන් ඇනගෙන තියෙන්නේ. දැන් මේ නඩු තීන්දුව නිසා ලංකාවේම සිංදු ලියපු උන් ටික නඩු දැම්මොත් ලංකාවේ එක සිංදුවක්වත් නැති වෙයි.. සින්දුව කියන එකාම සිංදුව ලියලා තනුව දැම්ම එව්ව විතරක් ඉතුරු වෙලා තියෙයි
     
    Last edited:
    • Like
    Reactions: lilman

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,154
    1,241
    113
    Sindu Austria registered unata, Oya sinduwala market eka, popularity eka 99% in Sri lanka, so mehe ban kaloth profits Down wenawa!
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,839
    1
    3,835
    113
    JAPAN
    චරිත අතලගේ ගෙත් කුවේනි සින්දුවට නඩුවක් යනව නේද ඒක කියන එකත් එක්ක.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඕය සීන් එක 2013 විතර ඉඳන් මම දන්නවා. අරුණ හොඳ මනුස්සයෙක්. අරුන් දෙන්නා පුලුවන් තරම් අරුණට මඩ ගහල අරූගෙ ඉවසීම පරික්ෂා කරා. මෙච්චර කල් උන් ඕනෙ කෙහෙල්මලක් කරගත්තදෙන් කියල හිටියෙ. දැන් හරිනෙ.

    මුන් දෙන්න කරපු ලබ්බක් නෑ. අරුණ අයින් උනාට පස්සෙ මතක හිටින එක සින්දුවක් හදාගන්න බැරි උනා. අඩුගානෙ ලස්සන ගිටාර් පාට් එකක්වත් නෑ.